Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: ක්‍රීඩා
ඉදිරියේදි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට මූල්‍යමය කොන්ත්‍රාත් ලබා දීමේදී ජයග්‍රහණවලදී වැඩි ප්‍රතිලාභ ලැබෙන ආකාරයට සකසා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට්…
බොස්ටන් මැරතන් 2026 තරගාවලියේදී සුවිශේෂී දක්ෂතාවක් දැක්වීමට මලල ක්‍රීඩක ගාමිණී සුගතදාස සමත් වී තිබෙනවා. වයස අවුරුදු 55 – 59 වයස්…
කටුනායක — newsforce.lk නවසීලන්ත කි.ලෝ 85න් පහළ රග්බි කණ්ඩායම කටුනායකට 2026 සංචාරය සඳහා ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇති අතර, ඔවුන්…
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු 03කින් ජයගැනීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමත් විය. තරගයේ…
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවති තරගයකින් ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 3ක තියුණු ජයක්…
දැනට පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉරානයට ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී විය නොහැකි බව එරට ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබියදීත්,…
අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඉරාන කණ්ඩායම අනිවාර්යයෙන්ම සහභාගී වනු ඇති බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ…
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 200 ඉසව්ව තත්පර 20කට වඩා අඩු කාලයකින් නිම කරමින් ලොව මවිත කිරීමට යොවුන්…
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතිෂ් පතිරණ ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්ව ඇති බවට තොරතුරු වාර්ථා වනවා.ඒ, අනුව ඔහු ශ්‍රී…
2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගි වීමට හැකිවන පරිදි තමන් වෙත “විරෝධතා නොමැති බව”…
