Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: දේශීය
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (17) උදෑසන 8.00 සිට වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, රෝහල…
ගංජා මත්ද්‍රව්‍ය සමඟ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බදුල්ල, පල්ලේවත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. එම සැකකරු කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සමගි…
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් කොමිසම විසින් මෙම අත්අඩංගුවට ගැනීම…
හිටපු නියෝජ්‍ය කථානායකවරයෙකු වූ අජිත් රාජපක්ෂ මහතා අද පෙරවරු 9.00ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ…
මන්නාරම දිස්ත්‍රික්කයේ සුළං විදුලි බලාගාර ඉදිකිරීම් නවතා දමන ලෙස හා එම දූපත ආශ්‍රිතව ඛනිජ වැලි කැනීම් වෙනුවෙන් අවසර නොදෙන ලෙස…
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය සමාලෝචනය කර කඩිනමින් එම මැතිවරණය පැවැත්වීමට සඳහා වන කටයුතු සිදුකිරීමට තේරීම් කාරක සභාවක්…
පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සංජීව ධර්මරත්න පත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිඛෙනවා. එසේම, එම ධුරයේ…
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇති නොරොච්චොලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව…
ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව සඳහා සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින්…
ජාතික ජන බලවේගයට බලය හිමි ඌවපරණගම ප්‍රාදේශීය සභාවේ අයවැය අද (14) දින පරාජයට පත්ව තිබේ. ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ සභාපති…
