Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: දේශීය
අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන…
රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ තෙදින නිල සංචාරයක් සඳහා හෙට (03) දිවයිනට පැමිණීමට නියමිතයි. ඔහු සංචාරය අතරතුර සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන තනූජ සම්පත් හෙවත් ‘හඳයා’ විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලයේ තවත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට…
තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ චීවරධාරීන් 22දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර…
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ මෙරට සංචාරය හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාවට නැංවීමට පොලීසිය පියවර ගෙන තිබේ. ඒ අනුව…
උණවටුන ප්‍රදේශයේ සංචාරය කරන විදේශිකයන් ඉලක්ක කරගනිමින්, ඔවුන්ගේ අධික වටිනාකමින් යුත් ස්මාර්ට් ජංගම දුරකතන සොරකම් කළ සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට…
වසර 20කට ආසන්න කාලයක් බදු පදනම් මත පවත්වාගෙන ආ මහින්දානන්ද පදනමේ නිෂ්චල සහ චංචල දේපල සියල්ල යලිත් දුම්රිය දෙපාර්තමේන්තුවට බාර…
තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ චීවරධාරීන් 22 දෙදෙනා අද (2) යළි…
වර්තමානය වන විට මෙරට දැවැන්ත අනතුරුදායක තත්ත්වයන් රැසකට මුහුණ දී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂනායකවරයා මේ බව…
අනර්තර්ජාලය හරහා නීති විරෝධී කටයුත්තක් සිදු කළ බවට සැකපිට කාන්තාවක් ඇතුළු චීන ජාතිකයින් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, වලාන…
