Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    QR කේතය ඉදිරියටත් ඉන්දන භාවිතය අවම කරන්න ගත් පියවරක්

    May 19, 2026

    දුර දිග බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් වෙලා අවසානෙදි පෙට්ට්‍රල් ගහලා ගිණි තියලා ගිණි තිබ්බ කෙනාටත් ඇවිලිලා

    May 19, 2026

    තවත් පනත් කෙටුම්පතක ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම්දෙයි

    May 19, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»වර්ෂාවෙන් සිදුවූ වගා හානිවලට රු. ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි
    උණුසුම් පුවත්

    වර්ෂාවෙන් සිදුවූ වගා හානිවලට රු. ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 19, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය දිනවලදී ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ වගා හානි සඳහා තක්සේරු කිරීම්වලින් පසුව හානි තත්ත්වයන්වලට අනුව හෙක්ටාරයක් සඳහා රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

    එහිදී වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා, මිරිස් සහ ලොකු ලූණු යන වගාවන් සඳහා මෙසේ වන්දි මුදල් නිදහස් කරනු ලබන බව සඳහන්.

    ඒ අනුව හානියට පත් වගාවන් සම්බන්ධයෙන් ඉදිරි දින 14ක් තුළ අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථානවල පවත්වාගෙන යනු ලබන හානි දැනුම්දීමේ ලේඛනයේ වාර්තා කළ යුතුවේ.

    මේ සඳහා ගොවීන්ගෙන් කිසිඳු රක්ෂණ වාරික මුදලක් අයකර නොගන්නා බවද එම නිවේදනයේ සඳහන් වේ.

    පසුගිය දිනවලදී ඇති වූ අයහපත් කාලගුණික අවපීඩන තත්ත්වය යටතේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඇතැම් දිස්ත්‍රික්කයන්හි වගා බිම් ජලයෙන් යටවී ඇති අතර, එම ජලය බැස යාමෙන් අනතුරුව හානි වූ වගා බිම් ප්‍රමාණය ලබා ගැනීමේ හැකියාව ඇත.

    2026 වර්ෂයේ යල කන්නයේ වගා කිරීම ආරම්භයත් සමඟ ඇති වූ මෙම අධික වර්ෂාව හේතුවෙන් හානි වූ වගා පද්ධති, වගාවේ මූලික අවස්ථාවේ පවතී.

    රටේ ගොවි ජනතාවගේ ආර්ථික ස්ථායීතාවය ඇති කිරීම වර්තමාන රජයේ ප්‍රධාන අරමුණක් වන අතර අඛණ්ඩව අධීක්ෂණ කටයුතු සිදු කරමින් ගොවි ජනතාව වෙත උපරිම ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යතුමා විසින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වෙත උපදෙස් ලබාදී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    QR කේතය ඉදිරියටත් ඉන්දන භාවිතය අවම කරන්න ගත් පියවරක්

    May 19, 2026

    දුර දිග බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් වෙලා අවසානෙදි පෙට්ට්‍රල් ගහලා ගිණි තියලා ගිණි තිබ්බ කෙනාටත් ඇවිලිලා

    May 19, 2026

    තවත් පනත් කෙටුම්පතක ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම්දෙයි

    May 19, 2026

    කොන්සියුලර් සේවා සීමිත මට්ටමකින් යළි ඇරඹේ

    May 19, 2026

    ඔස්මන්ගේ ගම්පහ ඉඩම හා නිවස STF-CCD පීරයි. ආයුද ගත් අයගේ ලැයිස්තුවකුත් හමුවෙයි.

    May 19, 2026

    උගන්ඩාවෙන් ඉබෝලා වෛරසය හේතුවෙන් 118 ට දිවි අහිමි වෙයි

    May 19, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    QR කේතය ඉදිරියටත් ඉන්දන භාවිතය අවම කරන්න ගත් පියවරක්

    May 19, 2026

    ඉන්ධන බෙදාහැරීම සඳහා පනවා ඇති QR කේතය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය…

    දුර දිග බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් වෙලා අවසානෙදි පෙට්ට්‍රල් ගහලා ගිණි තියලා ගිණි තිබ්බ කෙනාටත් ඇවිලිලා

    May 19, 2026

    තවත් පනත් කෙටුම්පතක ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම්දෙයි

    May 19, 2026

    කොන්සියුලර් සේවා සීමිත මට්ටමකින් යළි ඇරඹේ

    May 19, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    QR කේතය ඉදිරියටත් ඉන්දන භාවිතය අවම කරන්න ගත් පියවරක්

    May 19, 2026

    දුර දිග බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් වෙලා අවසානෙදි පෙට්ට්‍රල් ගහලා ගිණි තියලා ගිණි තිබ්බ කෙනාටත් ඇවිලිලා

    May 19, 2026

    තවත් පනත් කෙටුම්පතක ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම්දෙයි

    May 19, 2026

    කොන්සියුලර් සේවා සීමිත මට්ටමකින් යළි ඇරඹේ

    May 19, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    QR කේතය ඉදිරියටත් ඉන්දන භාවිතය අවම කරන්න ගත් පියවරක්

    May 19, 2026

    දුර දිග බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් වෙලා අවසානෙදි පෙට්ට්‍රල් ගහලා ගිණි තියලා ගිණි තිබ්බ කෙනාටත් ඇවිලිලා

    May 19, 2026

    තවත් පනත් කෙටුම්පතක ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම්දෙයි

    May 19, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.