Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026

    QR කේතය ඉදිරියටත් ඉන්දන භාවිතය අවම කරන්න ගත් පියවරක්

    May 19, 2026

    දුර දිග බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් වෙලා අවසානෙදි පෙට්ට්‍රල් ගහලා ගිණි තියලා ගිණි තිබ්බ කෙනාටත් ඇවිලිලා

    May 19, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඔස්මන්ගේ ගම්පහ ඉඩම හා නිවස STF-CCD පීරයි. ආයුද ගත් අයගේ ලැයිස්තුවකුත් හමුවෙයි.
    උණුසුම් පුවත්

    ඔස්මන්ගේ ගම්පහ ඉඩම හා නිවස STF-CCD පීරයි. ආයුද ගත් අයගේ ලැයිස්තුවකුත් හමුවෙයි.

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 19, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා සමග සමීප සබඳතා පවත්වමින් ගණේමුල්ලේ සංජිව ඝාතනයට ගිනි අවි ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ගම්පහ ඔස්මන් නමැත්තාට අයත් ගම්පහ පිහිටි නිවස සහ ඉඩම පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් දැඩි පරීක්ෂාවට ලක්කර ඇත.

    පයුගිය 16 වැනිදා (සෙනසුරාදා) කොළඹින් ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පැය 02කට ආසන්න කාලයක් තිස්සේ ඔස්මන් ගුණසේකරට අයත් නිවස සහ ඉඩම් පරික්ෂා කළ ද සැක කටයුතු කිසිවක් හමු වී නැත.

    ඔස්මන් ගුණසේකරගෙන් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන අතර පසුගිය කාලයේ රටපුරා සිදු වූ අපරාධ ගණනාවක සුලමුල හෙළි වෙමින් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

    එමෙන්ම ඔස්මන් සමඟ සමීප සබදතා පවත්වමින් විවිධ අපරාධ සදහා උදව් උපකාර කළ පොලිස් නිලධාරීන් කීපදෙනකු සහ තවත් ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත.

    ඔස්මන් ගුණසේකරට ආයුධ සැපයූ පුද්ගලයන් කීපදෙනකු පිළිබදවද තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට ද විමර්ශන ආරම්භ කර තිබේ.

    බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, කොළඹ දියාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026

    QR කේතය ඉදිරියටත් ඉන්දන භාවිතය අවම කරන්න ගත් පියවරක්

    May 19, 2026

    දුර දිග බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් වෙලා අවසානෙදි පෙට්ට්‍රල් ගහලා ගිණි තියලා ගිණි තිබ්බ කෙනාටත් ඇවිලිලා

    May 19, 2026

    තවත් පනත් කෙටුම්පතක ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම්දෙයි

    May 19, 2026

    කොන්සියුලර් සේවා සීමිත මට්ටමකින් යළි ඇරඹේ

    May 19, 2026

    වර්ෂාවෙන් සිදුවූ වගා හානිවලට රු. ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි

    May 19, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026

    අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පදිංචිව…

    QR කේතය ඉදිරියටත් ඉන්දන භාවිතය අවම කරන්න ගත් පියවරක්

    May 19, 2026

    දුර දිග බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් වෙලා අවසානෙදි පෙට්ට්‍රල් ගහලා ගිණි තියලා ගිණි තිබ්බ කෙනාටත් ඇවිලිලා

    May 19, 2026

    තවත් පනත් කෙටුම්පතක ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම්දෙයි

    May 19, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026

    QR කේතය ඉදිරියටත් ඉන්දන භාවිතය අවම කරන්න ගත් පියවරක්

    May 19, 2026

    දුර දිග බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් වෙලා අවසානෙදි පෙට්ට්‍රල් ගහලා ගිණි තියලා ගිණි තිබ්බ කෙනාටත් ඇවිලිලා

    May 19, 2026

    තවත් පනත් කෙටුම්පතක ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම්දෙයි

    May 19, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026

    QR කේතය ඉදිරියටත් ඉන්දන භාවිතය අවම කරන්න ගත් පියවරක්

    May 19, 2026

    දුර දිග බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් වෙලා අවසානෙදි පෙට්ට්‍රල් ගහලා ගිණි තියලා ගිණි තිබ්බ කෙනාටත් ඇවිලිලා

    May 19, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.