Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: දේශීය
කිරිබත්ගොඩ නගරයේ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසලක ගමන් මලු භාරගන්නා ස්ථානයේ තබන ලද, රුපියල් දෙලක්ෂ හැටපන්දහසක් පමණ වටිනා ලැප්ටොප් පරිගණකයක් ඇතුළු උපාංග…
වෙල්ලාවලි, පුරවනිඅඩිඋත්තු ප්‍රදේශයේ වන අලියෙකු සිදුකළ පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබේ. අදාල කාන්තාව නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී මෙලෙස වන අලි ප්‍රහාරයකට…
රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිස තෙදින නිල සංචාරයක් සඳහා අද (03) උදෑසන දිවයිනට පැමිණ තිබේ. ඔවුන්…
ඉන්ධන මිලෙහි සිදු වූ සංශෝධනයත් සමග ඩීසල් මිල ඉහළ යාම හමුවේ පාසල් ප්‍රවාහන ගාස්තු ද ඉහළ දැමීමට සිදු වන බව…
ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු ඉහළ නොදමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ)…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට මැයි මස 12 වෙනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව…
රාජගිරිය, මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී විදෙස් ජාතිකයින් 120කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නීති විරෝධී මූල්‍ය ජාවාරම් සහ…
දෙමුන් බීජ ආනයනය සීයට 93 ක් දක්වා වත්මන් ආණ්ඩුව යටතේ ඉහළ ගොස් ඇති ඉහළ ගොස් තිබෙන බවත් දේශීය බීජ නිෂ්පාදනය…
ප්‍රමිතියෙන් තොර ලියාපදිංචි නොකළ සහ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් වරාය හා ගුවන්තොටුපොළ හරහා මෙරට ගෙන්වනු ලැබූ ඖෂධ වර්ග රැසක් පුද්ගලික ඔසුසල්…
මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමානුකූලව පාලනය කිරීම සඳහා ගත යුතු සෑම පියවරක්ම ගෙන ඇති බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත්…
