Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ජනපති මහින්දට සහ හිටපු ඇමති පියංකරට අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදෙන්නැයි දැනුම්දීමක්

    May 3, 2026

    සයිබර් අපරාධවලට සම්බන්ධ යැයි සැක විදේශිකයන් 120ක් රාජගිරියේදී අත්අඩංගුවට

    May 3, 2026

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලිපියටපොදු රාජ්‍ය මණ්ඩලයීය අවධානය

    May 3, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»බීජ ආනයන මාෆියාවක්
    උණුසුම් පුවත්

    බීජ ආනයන මාෆියාවක්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 3, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙමුන් බීජ ආනයනය සීයට 93 ක් දක්වා වත්මන් ආණ්ඩුව යටතේ ඉහළ ගොස් ඇති ඉහළ ගොස් තිබෙන බවත් දේශීය බීජ නිෂ්පාදනය විඳ දමා බීජ ආනයනය මාෆියාවක් කරගෙන ඇති බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය.

    පසුගිය වසරේදී අර්තාපල් එළවළු බඩ ඉරිඟු සහ වෙනත් බීජ සහ රෝපණ ද්‍රව්‍ය ආනයනය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 13.5ක් [රුපියල් කෝටි 432 ක් පමණ] 2024 වසරේදී ඇමරිකන් ඩොලර් මිලියන 11.1 පමණද [රුපියල් කෝටි 355 ක් පමණ] ආණ්ඩුවක් වියදම් කර තිබෙන බව ශ්‍රී ලංකා රේගු සංඛ්‍යා ලේඛන තහවුරු කර ඇති බවද හෙතෙම කීවේය.

    එළවළු බීජ ආනයනය ඉහළ අගයක පවතින බවද 2024 වසරේදී එළවළු බීජ මෙට්‍රික් ටොන් 211 ද. අර්තාපල් බීජ අල මෙට්‍රික් ටොන් 773 ද බඩ ඉඟු බීජ මෙට්‍රික් ටොන් 2000 පමණ ද ආනයනය කර තිබෙන බවත්, 2025 වසරේදී එළවළු බීජ මෙට්‍රික් ටොන් 260, බඩ ඉරිඟු බීප් මෙට්‍රික් ටොන් 2500, අර්තාපල් අල බීජ මෙට්‍රික් ටොන් 1000 පමණ ආනයනය කර ඇතැයි සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වන බව ද සභාපතිවරයා පැවැසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    හිටපු ජනපති මහින්දට සහ හිටපු ඇමති පියංකරට අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදෙන්නැයි දැනුම්දීමක්

    May 3, 2026

    සයිබර් අපරාධවලට සම්බන්ධ යැයි සැක විදේශිකයන් 120ක් රාජගිරියේදී අත්අඩංගුවට

    May 3, 2026

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලිපියටපොදු රාජ්‍ය මණ්ඩලයීය අවධානය

    May 3, 2026

    ප්‍රමිතියෙන් තොර ඔසු මෙරට වෙළඳපොලේ

    May 3, 2026

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට.

    May 3, 2026

    මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමානුකූලව පාලනය කරලා තියෙනවා – ආරක්ෂක ලේකම්

    May 3, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    හිටපු ජනපති මහින්දට සහ හිටපු ඇමති පියංකරට අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදෙන්නැයි දැනුම්දීමක්

    May 3, 2026

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට මැයි මස 12 වෙනිදා අල්ලස් හෝ…

    සයිබර් අපරාධවලට සම්බන්ධ යැයි සැක විදේශිකයන් 120ක් රාජගිරියේදී අත්අඩංගුවට

    May 3, 2026

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලිපියටපොදු රාජ්‍ය මණ්ඩලයීය අවධානය

    May 3, 2026

    බීජ ආනයන මාෆියාවක්

    May 3, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    හිටපු ජනපති මහින්දට සහ හිටපු ඇමති පියංකරට අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදෙන්නැයි දැනුම්දීමක්

    May 3, 2026

    සයිබර් අපරාධවලට සම්බන්ධ යැයි සැක විදේශිකයන් 120ක් රාජගිරියේදී අත්අඩංගුවට

    May 3, 2026

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලිපියටපොදු රාජ්‍ය මණ්ඩලයීය අවධානය

    May 3, 2026

    බීජ ආනයන මාෆියාවක්

    May 3, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    හිටපු ජනපති මහින්දට සහ හිටපු ඇමති පියංකරට අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදෙන්නැයි දැනුම්දීමක්

    May 3, 2026

    සයිබර් අපරාධවලට සම්බන්ධ යැයි සැක විදේශිකයන් 120ක් රාජගිරියේදී අත්අඩංගුවට

    May 3, 2026

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලිපියටපොදු රාජ්‍ය මණ්ඩලයීය අවධානය

    May 3, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.