Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: දේශීය
මොරටුව ප්‍රදේශයේ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිටි “ශ්‍රීනාත්” නමැති ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයකු ලෙස කටයුතු කළ කාන්තාවක කේරළ ගංජා තොගයක්…
වතුකරයේ ජනතාවගේ ආරක්ෂාව, ඉඩම් අයිතිය සහ අනෙකුත් ජාතීන්ට හිමි සමාන අයිතිවාසිකම් ලබාදෙන ලෙස බල කරමින් සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් අද (03)…
රාජ්‍ය සංචාරයක් සඳහා මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා අද (3) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය. ජනාධිපතිවරයාට අමතරව ජනාධිපති ආර්යාව සමගින්…
ඉන්ධන මිල ඉහළ දැමුව ද ආහාර වර්ගවල මිල ගණන් වැඩි නොකරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසයි.…
එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙතෙක් කිසිදු නිල නොතීසියක් හෝ දැනුම්දීමක් ලැබී නොමැති…
මෙලෙස මියගොස් ඇත්තේ හෙට්ටිපොල කොටන්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි හලාවත මහ රෝහලේ සේවය කරමින් සිටි හෙද නිලධාරී හසිත මලවිසිංහ නැමති එක්දරු…
සමාජ ආරක්ෂණ බද්ද සියයට 2.5කින් ඉහළ යෑම සහ ඩොලරයේ අගය ඉහළ යෑම හමුවේ ආනයනය කරන වාහනවල මිල ගණන් ඉදිරියේදී ඉහළ…
මහා භාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකවරුන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සියලු විමශර්න කටයුතු සිදුවන බව සෞඛ්‍ය…
ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රීරෝද රථ ගාස්තුවේද යම් මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ…
ප්‍රශ්නගත මහා භාණ්ඩාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් මැයි දිනයේදී ජනාධිපතිවරයා විසින් කිසිවක් ප්‍රකාශ නොකිරීම ගැටළු සහගත තත්ත්වයක් බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සභාපති…
