Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    09 දෙනෙකුට දිවි අහිමි කලදිල්ලියේ නිවාස සංකිීර්ණයේ ඇතිවූ ගින්න

    May 3, 2026

    හෙට්ටිපොල, කොටන්පිටිය මංසන්ධියේ සිදු වූ රිය අනතුරකින්අනතුරකින් හෙද නිලධාරියෙකුට දිවි අහිමි වෙයි

    May 3, 2026

    ආනයනික වාහන මිල ඉහළ යා හැකි බවට වාහන ආනයනකරුවන් කියයි

    May 3, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»මහා භාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකවරුන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය අමාත්‍ය නලින්ද ජයතිස්ස ගෙන් ප්‍රකාශයක්
    උණුසුම් පුවත්

    මහා භාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකවරුන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය අමාත්‍ය නලින්ද ජයතිස්ස ගෙන් ප්‍රකාශයක්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 3, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහා භාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකවරුන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සියලු විමශර්න කටයුතු සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ කළුතර දිස්ත්‍රික් ලේකම් කායර්‍යාලයේ දී අද (03) පැවති වැඩසටහනින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
    මෙහිදි අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මුදල් අමාත්‍යංශය හරහා ද මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුවන බවයි.
    චේතනාන්විතව යම් නිලධාරියෙකු හෝ නිලධාරීන් කිහිප දෙනෙකු මේ සඳහා සම්බන්ධ වී ඇත් ද යන්න සෙවීම
    පරීක්ෂණවලින් සිදුකරන බවත්, එසේ සිදුව නොමැති නම් මෙවැනි දෙයක් අනාගතයේ දී සිදු නොවන්නට අවශ්‍ය කරන ශක්තිමත් යාන්ත්‍රණයක් සකස්කර ගැනීමේ අවශ්‍යතාව පවතින බව වැඩිදුරටත් පැවසුවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    09 දෙනෙකුට දිවි අහිමි කලදිල්ලියේ නිවාස සංකිීර්ණයේ ඇතිවූ ගින්න

    May 3, 2026

    හෙට්ටිපොල, කොටන්පිටිය මංසන්ධියේ සිදු වූ රිය අනතුරකින්අනතුරකින් හෙද නිලධාරියෙකුට දිවි අහිමි වෙයි

    May 3, 2026

    ආනයනික වාහන මිල ඉහළ යා හැකි බවට වාහන ආනයනකරුවන් කියයි

    May 3, 2026

    පොහොර ප්‍රවාහන ගාස්තුව ඉහළ දමා ඇති බවට ගොවීන්ගෙන් චෝදනා 

    May 3, 2026

    ඉන්ධන මිල ඉහළ යාම නිසා ත්‍රීරෝද රථ හිමියන් ගාස්තු වැඩිවීමක් ඉල්ලයි

    May 3, 2026

    මහා භාණ්ඩාගාරයේ සිද්ධිය ගැන ජනපතිගේ නිහඬ පිළිවෙත ගැටළු සහගතයි – ෆ්‍රී ලෝයර්ස්

    May 3, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    09 දෙනෙකුට දිවි අහිමි කලදිල්ලියේ නිවාස සංකිීර්ණයේ ඇතිවූ ගින්න

    May 3, 2026

    ල්ලියේ නිවාස සංකීර්ණයක හටගත් ගින්නක් හේතුවෙන් කුඩා දරුවෙකු ඇතුලු 09 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය…

    හෙට්ටිපොල, කොටන්පිටිය මංසන්ධියේ සිදු වූ රිය අනතුරකින්අනතුරකින් හෙද නිලධාරියෙකුට දිවි අහිමි වෙයි

    May 3, 2026

    ආනයනික වාහන මිල ඉහළ යා හැකි බවට වාහන ආනයනකරුවන් කියයි

    May 3, 2026

    මහා භාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකවරුන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය අමාත්‍ය නලින්ද ජයතිස්ස ගෙන් ප්‍රකාශයක්

    May 3, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    09 දෙනෙකුට දිවි අහිමි කලදිල්ලියේ නිවාස සංකිීර්ණයේ ඇතිවූ ගින්න

    May 3, 2026

    හෙට්ටිපොල, කොටන්පිටිය මංසන්ධියේ සිදු වූ රිය අනතුරකින්අනතුරකින් හෙද නිලධාරියෙකුට දිවි අහිමි වෙයි

    May 3, 2026

    ආනයනික වාහන මිල ඉහළ යා හැකි බවට වාහන ආනයනකරුවන් කියයි

    May 3, 2026

    මහා භාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකවරුන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය අමාත්‍ය නලින්ද ජයතිස්ස ගෙන් ප්‍රකාශයක්

    May 3, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    09 දෙනෙකුට දිවි අහිමි කලදිල්ලියේ නිවාස සංකිීර්ණයේ ඇතිවූ ගින්න

    May 3, 2026

    හෙට්ටිපොල, කොටන්පිටිය මංසන්ධියේ සිදු වූ රිය අනතුරකින්අනතුරකින් හෙද නිලධාරියෙකුට දිවි අහිමි වෙයි

    May 3, 2026

    ආනයනික වාහන මිල ඉහළ යා හැකි බවට වාහන ආනයනකරුවන් කියයි

    May 3, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.