ල්ලියේ නිවාස සංකීර්ණයක හටගත් ගින්නක් හේතුවෙන් කුඩා දරුවෙකු ඇතුලු 09 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.
ගින්නෙන් තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
ගින්න නිවීමට සහ මුදාගැනීමේ කටයුතු සඳහා ගිනි නිවන රථ 14ක් යොමු කර තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

