Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

    May 3, 2026

    මොරටුවැල්ලේ මහා පරිමාණ ගංජා ජාවාරම්කාරියක් STF දැලට

    May 3, 2026

    “ගැහුවොත් ගහනවා, ඉවසුවා ඇති” : කඳුරට සිවිල් ක්‍රියාකාරීන් පාරට බසී

    May 3, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»“ගැහුවොත් ගහනවා, ඉවසුවා ඇති” : කඳුරට සිවිල් ක්‍රියාකාරීන් පාරට බසී
    උණුසුම් පුවත්

    “ගැහුවොත් ගහනවා, ඉවසුවා ඇති” : කඳුරට සිවිල් ක්‍රියාකාරීන් පාරට බසී

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 3, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වතුකරයේ ජනතාවගේ ආරක්ෂාව, ඉඩම් අයිතිය සහ අනෙකුත් ජාතීන්ට හිමි සමාන අයිතිවාසිකම් ලබාදෙන ලෙස බල කරමින් සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් අද (03) හැටන් නගරයේදී විරෝධතාවයක නිරත වුණා.

    අප වාර්තාකරු පැවසුවේ, කඳුරට ජනතා පෙරමුණ විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාවය “ගැහුවොත් ගහනවා, ඉවසුවා ඇති” යන සටන් පාඨය පෙරදැරි කරගනිමින් පැය තුනකට ආසන්න කාලයක් පුරා පැවති බවයි.

    රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ පෞද්ගලික වතු සමාගමකට අයත් නීළගම වතුයායේ වතු කම්කරුවන් විසින් ඉදිකරන ලද තාවකාලික නිවාස එම සමාගමේ ආරක්ෂක නිලධාරීන් විසින් කඩා විනාශ කිරීමේ සිද්ධිය මෙම විරෝධතාවයට මූලික හේතුව වී තිබෙනවා.

    විරෝධතාවයට එක්වූ ක්‍රියාකාරීන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, වතුකරය තුළ මෙවැනි සිදුවීම් තවදුරටත් වීමට ඉඩ නොදෙන බවයි.

    එළඹෙන (05) වනදා වතුකරයේ තරුණ ප්‍රජාව ඒකරාශී කරගනිමින් පාර්ලිමේන්තුව ඉදිරිපිටදී මෙවැනිම විරෝධතාවක් පවත්වන බවද සිවිල් ක්‍රියාකාරීන් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළ බව අප වාර්තාකරු පවසනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

    May 3, 2026

    මොරටුවැල්ලේ මහා පරිමාණ ගංජා ජාවාරම්කාරියක් STF දැලට

    May 3, 2026

    මාලදිවයින් ජනපති දිවයිනට පැමිණෙයි

    May 3, 2026

    ආහාර මිල ගණන්වල වෙනසක් නැහැ – ආපනශාලා හිමියන්ගේ සංගමය

    May 3, 2026

    අල්ලස් කොමිසමට එන්නැයි කියූ පුවත ගැන මහින්ද පාර්ශ්වයෙන් ප්‍රකාශයක්

    May 3, 2026

    09 දෙනෙකුට දිවි අහිමි කලදිල්ලියේ නිවාස සංකිීර්ණයේ ඇතිවූ ගින්න

    May 3, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

    May 3, 2026

    ගාල්ල බන්ධනාගාර පරිශ්‍රයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය…

    මොරටුවැල්ලේ මහා පරිමාණ ගංජා ජාවාරම්කාරියක් STF දැලට

    May 3, 2026

    “ගැහුවොත් ගහනවා, ඉවසුවා ඇති” : කඳුරට සිවිල් ක්‍රියාකාරීන් පාරට බසී

    May 3, 2026

    මාලදිවයින් ජනපති දිවයිනට පැමිණෙයි

    May 3, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

    May 3, 2026

    මොරටුවැල්ලේ මහා පරිමාණ ගංජා ජාවාරම්කාරියක් STF දැලට

    May 3, 2026

    “ගැහුවොත් ගහනවා, ඉවසුවා ඇති” : කඳුරට සිවිල් ක්‍රියාකාරීන් පාරට බසී

    May 3, 2026

    මාලදිවයින් ජනපති දිවයිනට පැමිණෙයි

    May 3, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

    May 3, 2026

    මොරටුවැල්ලේ මහා පරිමාණ ගංජා ජාවාරම්කාරියක් STF දැලට

    May 3, 2026

    “ගැහුවොත් ගහනවා, ඉවසුවා ඇති” : කඳුරට සිවිල් ක්‍රියාකාරීන් පාරට බසී

    May 3, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.