Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දරුවන් නොමැති යුවළ සඳහා නව බලාපොරොත්තුවක්

    May 2, 2026

    ඉන්දු – ලංකා සබඳතා තීන්දු කරන තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල එළබෙන සදුදා

    May 2, 2026

    මාලදිවයින් ජනපතිගේ මෙරට සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    May 2, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»විවිධ බලපෑම් හේතුවෙන් මෙරට ගෑස් නිධි සහ ඉන්ධන සම්පත් ලබා ගැනීමට නොහැකි වෙලා – විපක්ෂනායක
    උණුසුම් පුවත්

    විවිධ බලපෑම් හේතුවෙන් මෙරට ගෑස් නිධි සහ ඉන්ධන සම්පත් ලබා ගැනීමට නොහැකි වෙලා – විපක්ෂනායක

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 2, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වර්තමානය වන විට මෙරට දැවැන්ත අනතුරුදායක තත්ත්වයන් රැසකට මුහුණ දී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (02) මහවැලි කේන්ද්‍රයේ පැවැති ආචාර්ය චන්දිමා විජය ගුණවර්ධන මහත්මිය විසින් රචිත ‘එමි ආච්චි-ශ්‍රී ලංකාවේ ආච්චි අම්මා සහ පූර්ව ජීවීන්’ නම් ග්‍රන්ථය එළිදැක්වීමේ වැඩසටහනකට එක්වෙමිනි.

    එහිදී විපක්ෂනායකවරයා පැවසුවේ ආහාර සුරක්ෂිතභාවය, ආර්ථික, සමාජීය, දේශපාලන සෛරීභාවය මෙන්ම ජනතාවගේ ජන ජීවිත සංවර්ධන රටාවන් ආදී සෑම දෙයක්ම බරපතළ අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බවය.

    මෙම අවස්ථාව වන විට රටේ අවශ්‍යතාව ජනතාවගේ අවශ්‍යතාව ගැන සිතා රටේ සම්පත් උපයෝගී කරගනිමින් ස්වෝත්සාහයෙන් සෑම අතින්ම ස්වයංපෝෂිත විය යුතු බව පෙන්වා දෙන විපක්ෂනායකවරයා පැවසුවේ මෙරට මුහුදු තීරයේ ඇති ගෑස් නිධි, ඉන්ධන සම්පත් ගැන කතා කරන නමුත් පසුගිය දිනෙක සමගි ජන බලවේගය බලශක්ති ප්‍රතිපත්ති සම්පාදන කමිටුව රැස්වූ අවස්ථාවේදී එහි සිටි විශේෂඥයින්ගෙන් මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී ඔවුන් පැවසුවේ විවිධ පාර්ශ්වවල බලපෑම් හේතුවෙන් මෙම සම්පත් ලබා ගැනීමට නොහැකි බව යැයිද මෙහිදි සඳහන් කළේය.

    බලශක්ති සුරක්ෂිතභාවයට, ඉන්ධන සුරක්ෂිතභාවයට විරුද්ධව කටයුතු කරන පිරිසක් හේතුවෙන් මෙම සම්පත් ලබා ගැනීමට නොහැකි බවද ඔවුන් පෙන්වා දුන් බවද විපක්ෂනායකවරයා පැවසුවේය.

    මෙම සම්පත් තිරසර ලෙස භාවිත කිරීම තුළින් විදේශ රටවලින් යැපීමකින් තොරව ස්වයංපෝශිතව කටයුතු කළ හැකි බව පෙන්වා දෙන විපක්ෂනායකවරයා ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ද ගැටලු ඇති බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.‍

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    දරුවන් නොමැති යුවළ සඳහා නව බලාපොරොත්තුවක්

    May 2, 2026

    ඉන්දු – ලංකා සබඳතා තීන්දු කරන තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල එළබෙන සදුදා

    May 2, 2026

    මාලදිවයින් ජනපතිගේ මෙරට සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    May 2, 2026

    විදේශිකයන්ගේ ජංගම දුරකතන සොරකම් කළ තරුණයා අත්අඩංගුවට

    May 2, 2026

    මාර්තු මාසයේ ඉන්ධන ආනයන වියදම සියයට 74කින් ඉහළට

    May 2, 2026

    මහින්දානන්ද පදනමේ දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට

    May 2, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    දරුවන් නොමැති යුවළ සඳහා නව බලාපොරොත්තුවක්

    May 2, 2026

    වඳභාවයෙන් පෙළෙන බවට මීට පෙර නිගමනය කළ පිරිමින් පුද්ගලයින්ගේ සිරුරේ පවතින අතිශය දුර්ලභ ශුක්‍රාණු සෛල…

    ඉන්දු – ලංකා සබඳතා තීන්දු කරන තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල එළබෙන සදුදා

    May 2, 2026

    මාලදිවයින් ජනපතිගේ මෙරට සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    May 2, 2026

    විදේශිකයන්ගේ ජංගම දුරකතන සොරකම් කළ තරුණයා අත්අඩංගුවට

    May 2, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    දරුවන් නොමැති යුවළ සඳහා නව බලාපොරොත්තුවක්

    May 2, 2026

    ඉන්දු – ලංකා සබඳතා තීන්දු කරන තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල එළබෙන සදුදා

    May 2, 2026

    මාලදිවයින් ජනපතිගේ මෙරට සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    May 2, 2026

    විදේශිකයන්ගේ ජංගම දුරකතන සොරකම් කළ තරුණයා අත්අඩංගුවට

    May 2, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    දරුවන් නොමැති යුවළ සඳහා නව බලාපොරොත්තුවක්

    May 2, 2026

    ඉන්දු – ලංකා සබඳතා තීන්දු කරන තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල එළබෙන සදුදා

    May 2, 2026

    මාලදිවයින් ජනපතිගේ මෙරට සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    May 2, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.