Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දරුවන් නොමැති යුවළ සඳහා නව බලාපොරොත්තුවක්

    May 2, 2026

    ඉන්දු – ලංකා සබඳතා තීන්දු කරන තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල එළබෙන සදුදා

    May 2, 2026

    මාලදිවයින් ජනපතිගේ මෙරට සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    May 2, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»මහින්දානන්ද පදනමේ දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට
    උණුසුම් පුවත්

    මහින්දානන්ද පදනමේ දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 2, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වසර 20කට ආසන්න කාලයක් බදු පදනම් මත පවත්වාගෙන ආ මහින්දානන්ද පදනමේ නිෂ්චල සහ චංචල දේපල සියල්ල යලිත් දුම්රිය දෙපාර්තමේන්තුවට බාර දෙයි. දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක බදු පදනම් මත පවත්වාගෙන ගිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම නැවත දුම්රිය දෙපාර්තමේන්තුවටම බාරදෙයි. සීල භාවනා වැඩසටහනක් සඳහා ලබාදීම නිසා ගිවිසුම් උල්ලංඝනය කළ බවට තමාට ඉවත්වන ලෙස දැන්වූ බව පදනමේ ලේකම් චාමික ධර්මතිලක කියයි .

    පවරාගත් මෙම දේපළ පොල භූමියක් ලෙස භාවිතා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරී ජයසිංහ පවසයි
    පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දිස්ත්‍රික් සම්බන්ධය කරන කමිටුවේදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය ප්‍රසන්න ගුණසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍ර තුෂාරී ජයසිංහ මහත්මිය විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක පවතාගෙන යනු ලබන මහින්දානන්ද අලුත්ගමගේ පදනම් සහ ඒ ආශ්‍රිත භූමිය නැවත දුම්රිය දෙපාර්තමේන්තුවට මසක් වැනි කාලයක් තුළ පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස දන්වන ලදි.

    ඒ අනුව අද පෙරවරුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාන්ට එම පදනම් ගොඩනැගිලි සහ භුමිය නැවත පවරාදීම එම පදනමේ ලේකම් චාමික ධර්මතිලක මහතා විසින් සිදු කරන ලදී වසර 25 ක පමණ කාලයක සිට නීත්‍යානුකූල ලෙස බදු මුදල් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවමින් තමන් විසින් පරිහරණය කළ මෙම දේපලට කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන ලබන සදහම් සුවඳ සීල භාවනා වැඩසටහනට නාවලපිටිය තරුණ බෞද්ධ සංගමයට පුණ්‍ය කටයුත්තක් සඳහා ලබාදීම් වෙනුවෙන් අනවසර භාවිතයක් ලෙස දක්වමින් ගිවිසුම් උල්ලංඝනය කළ බවට දුම්රිය සාමාන්‍යධිකාරී විසින් ඉවත්වන ලෙසට දන්නවා තිබූ නියෝගයට ගරු කරමින් අද දින දුම්රිය දෙපාර්තමේන්තුවට මෙම දේපළ භාර දෙන බව එහි ලේකම් චාමික ධර්මතිලක මහතා පවසයි .

    එසේම පසුගිය වසර 25 තුළ මහින්දානන්ද අලුත්ගම්ගේ පදනම මගින් මධ්‍යම පළාත තුළ සමාප් සේවා කටයුතු විශාල ප්‍රමාණයක් සඳහා මෙම ස්ථානයේ භාවිතා කළබවත් ඒ කිසිදුඅවස්ථාවක එමගින් මුදල් ඉපයීමක් සිදු නොකර බවත් එහෙත් මෙම අවස්ථාවේ රජ්ය සමඟ ගැටුමකට නොගොස් මෙය හිමි දුම්රිය දෙපාර්තමේන්තුවට බදු ගිවිසුම 2028 තෙක් තිබියදීම් නැවත භාර දීමට තම්න් කටයුතු කරනබවයි.

    මෙම අවස්ථාවට සහභාගි පස්ඛාගේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රණයේ තුශාරි ප්යසිංහ මහත්මිය ප්‍රකාශ කර සිටියේ දීර්ඝ කාලයක් පුරාවට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් අවභාවිතා කළ මෙම දේපළ නැවත හම්බන්ධීකරණ කමිටුවේදී නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුනසේන මහතාගේ මැදිහත් වීමෙන් නැවත දුම්රිය දෙපාර්තමේන්තුවටම් ලබා ගැනීමට තම රජයේ කටයුතුකළ බවයි.

    ඉදිරියේදී මෙම වටිනා වාණිජ ඉඩම් ජනතාවට ප්‍රයෝජනයක් වන පොළ භූමියක් හා වෙනත් ආයතන සඳහා ලබාදීමට බලාපොරොත්තු වන බවත් ඇය ප්‍රකාශ කර සිටියාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    දරුවන් නොමැති යුවළ සඳහා නව බලාපොරොත්තුවක්

    May 2, 2026

    ඉන්දු – ලංකා සබඳතා තීන්දු කරන තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල එළබෙන සදුදා

    May 2, 2026

    මාලදිවයින් ජනපතිගේ මෙරට සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    May 2, 2026

    විදේශිකයන්ගේ ජංගම දුරකතන සොරකම් කළ තරුණයා අත්අඩංගුවට

    May 2, 2026

    මාර්තු මාසයේ ඉන්ධන ආනයන වියදම සියයට 74කින් ඉහළට

    May 2, 2026

    මත්ද්‍රව්‍ය සමග කොටු වූ චීවරධාරීන් අද යළි අධිකරණයට

    May 2, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    දරුවන් නොමැති යුවළ සඳහා නව බලාපොරොත්තුවක්

    May 2, 2026

    වඳභාවයෙන් පෙළෙන බවට මීට පෙර නිගමනය කළ පිරිමින් පුද්ගලයින්ගේ සිරුරේ පවතින අතිශය දුර්ලභ ශුක්‍රාණු සෛල…

    ඉන්දු – ලංකා සබඳතා තීන්දු කරන තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල එළබෙන සදුදා

    May 2, 2026

    මාලදිවයින් ජනපතිගේ මෙරට සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    May 2, 2026

    විදේශිකයන්ගේ ජංගම දුරකතන සොරකම් කළ තරුණයා අත්අඩංගුවට

    May 2, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    දරුවන් නොමැති යුවළ සඳහා නව බලාපොරොත්තුවක්

    May 2, 2026

    ඉන්දු – ලංකා සබඳතා තීන්දු කරන තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල එළබෙන සදුදා

    May 2, 2026

    මාලදිවයින් ජනපතිගේ මෙරට සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    May 2, 2026

    විදේශිකයන්ගේ ජංගම දුරකතන සොරකම් කළ තරුණයා අත්අඩංගුවට

    May 2, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    දරුවන් නොමැති යුවළ සඳහා නව බලාපොරොත්තුවක්

    May 2, 2026

    ඉන්දු – ලංකා සබඳතා තීන්දු කරන තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල එළබෙන සදුදා

    May 2, 2026

    මාලදිවයින් ජනපතිගේ මෙරට සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    May 2, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.