Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දරුවන් නොමැති යුවළ සඳහා නව බලාපොරොත්තුවක්

    May 2, 2026

    ඉන්දු – ලංකා සබඳතා තීන්දු කරන තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල එළබෙන සදුදා

    May 2, 2026

    මාලදිවයින් ජනපතිගේ මෙරට සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    May 2, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»මාර්තු මාසයේ ඉන්ධන ආනයන වියදම සියයට 74කින් ඉහළට
    උණුසුම් පුවත්

    මාර්තු මාසයේ ඉන්ධන ආනයන වියදම සියයට 74කින් ඉහළට

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 2, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ගණන් සහ ආනයන පරිමාවන් ඉහළයාම හේතුවෙන් මෙම වර්ෂයේ (2026) මාර්තු මාසයේ දී ඉන්ධන ආනයන ව්යදම ඇමරිකානු ඩොලර් මිලියන 630 දක්වා සියයට 747කින් ඉහළගොස් ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති නවතම වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

    ඉන්ධන ආනයනය කිරිම සදහා ඉකුත් වර්ෂයේ (2025) මාර්තු මාසයේ දී වැයවි ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 360.7කි. මහබැංකු වාර්තාවට අනුව මෙම වර්ෂයේ පළමු කාර්තුව තුල (ජන- මාර්තු) ඉන්ධන ආනයනය කිරීම සදහා වැයවි ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 12815 කි. ඒ අනුව ඉකුත් වර්ෂයේ (2025) පළමු කාර්තුවට සාපෙක්ෂව ඉන්ධන ආනයන වියදම සියයට 213කින් ඉහළගොස් ඇත.

    ඉන්ධන ආනයන වියදම මෙරට ආනයන වියදමේ විශාලතම අයිතමය වන අතර පසුගිය වසර දහය තුල එය මුළු ආනයන වලින් සියයට 20ක් පමණ වේ. ඉකුත් වර්ෂයේ දි (2025) ඉන්ධන ආනයනය සදහා ඩොලර් බිලියන 4ක මුදලක් වැයවි තිබුණි. මැදපෙරදිග යුද්ධයත් සමග මෙරට ඉන්ධන ආනයන වියදම මෙම වර්ෂයේ දි සැලකිය යුතු ලෙස වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    දරුවන් නොමැති යුවළ සඳහා නව බලාපොරොත්තුවක්

    May 2, 2026

    ඉන්දු – ලංකා සබඳතා තීන්දු කරන තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල එළබෙන සදුදා

    May 2, 2026

    මාලදිවයින් ජනපතිගේ මෙරට සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    May 2, 2026

    විදේශිකයන්ගේ ජංගම දුරකතන සොරකම් කළ තරුණයා අත්අඩංගුවට

    May 2, 2026

    මහින්දානන්ද පදනමේ දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට

    May 2, 2026

    මත්ද්‍රව්‍ය සමග කොටු වූ චීවරධාරීන් අද යළි අධිකරණයට

    May 2, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    දරුවන් නොමැති යුවළ සඳහා නව බලාපොරොත්තුවක්

    May 2, 2026

    වඳභාවයෙන් පෙළෙන බවට මීට පෙර නිගමනය කළ පිරිමින් පුද්ගලයින්ගේ සිරුරේ පවතින අතිශය දුර්ලභ ශුක්‍රාණු සෛල…

    ඉන්දු – ලංකා සබඳතා තීන්දු කරන තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල එළබෙන සදුදා

    May 2, 2026

    මාලදිවයින් ජනපතිගේ මෙරට සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    May 2, 2026

    විදේශිකයන්ගේ ජංගම දුරකතන සොරකම් කළ තරුණයා අත්අඩංගුවට

    May 2, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    දරුවන් නොමැති යුවළ සඳහා නව බලාපොරොත්තුවක්

    May 2, 2026

    ඉන්දු – ලංකා සබඳතා තීන්දු කරන තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල එළබෙන සදුදා

    May 2, 2026

    මාලදිවයින් ජනපතිගේ මෙරට සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    May 2, 2026

    විදේශිකයන්ගේ ජංගම දුරකතන සොරකම් කළ තරුණයා අත්අඩංගුවට

    May 2, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    දරුවන් නොමැති යුවළ සඳහා නව බලාපොරොත්තුවක්

    May 2, 2026

    ඉන්දු – ලංකා සබඳතා තීන්දු කරන තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල එළබෙන සදුදා

    May 2, 2026

    මාලදිවයින් ජනපතිගේ මෙරට සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    May 2, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.