Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා හෙට දිවයිනට

    May 2, 2026

    ”හඳයාගේ” සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    May 2, 2026

    මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් චීවරධාරීන් පිරිස රිමාන්ඩ්

    May 2, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් චීවරධාරීන් පිරිස රිමාන්ඩ්
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් චීවරධාරීන් පිරිස රිමාන්ඩ්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 2, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ චීවරධාරීන් 22දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    මෙම චීවරධාරීන් අද (02) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එළැඹෙන 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

    මෙම චීවරධාරීන් ඉකුත් අප්‍රේල් 25 වෙනිදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපොළේදී ‘කුෂ්’ සහ ‘හෑෂ්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමග අත්අඩංගුවට ගනු ලැබීය.

    ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූයේ අමිතානන්ද නම් චීවරධාරියෙකු විසින් මෙම නීතිවිරෝධී ක්‍රියාව මෙහෙයවා ඇති බවය.

    ඒ අනුව එම චීවරධාරියා ගම්පහ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, එම චීවරධාරියා හෙට (3) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසීය.

    එම චීවරධාරියාගේ මෙහෙයවීමෙන් මින්පෙර අවස්ථාවකදී ද මත්ද්‍රව්‍ය මෙරටට රැගෙනවිත් ඇති බවද මේ වනවිට අනාවරණ වී ඇත.

    ඒ අනුව ඊට ආධාර අනුබල දුන් අයෙකුවද පොලීසිය විසින් අතුරුගිරිය ප්‍රදේශයේදී මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැකකරුවන් දින 7ක කාලයක් රඳවාගෙන විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව මෙලෙස අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා හෙට දිවයිනට

    May 2, 2026

    ”හඳයාගේ” සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ඉන්දන මිල ඉහල යෑම පාකිස්ථානය තුල ආර්ථික හා දේශපාලන අර්භුදයකට අතවනයි

    May 2, 2026

    ජනාධිපති වැඩ කරන්නේ මහ බැංකුවේ නෙමෙයි ඩොලර් මිලියන 2.5 වංචාවට ආණ්ඩුවේ සම්බන්ධයක් නෑ – අමාත්‍ය සුනිල් වටගල

    May 2, 2026

    දරුවන් නොමැති යුවළ සඳහා නව බලාපොරොත්තුවක්

    May 2, 2026

    ඉන්දු – ලංකා සබඳතා තීන්දු කරන තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල එළබෙන සදුදා

    May 2, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා හෙට දිවයිනට

    May 2, 2026

    රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ තෙදින නිල සංචාරයක් සඳහා හෙට (03) දිවයිනට පැමිණීමට නියමිතයි. ඔහු…

    ”හඳයාගේ” සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    May 2, 2026

    මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් චීවරධාරීන් පිරිස රිමාන්ඩ්

    May 2, 2026

    ඉන්දන මිල ඉහල යෑම පාකිස්ථානය තුල ආර්ථික හා දේශපාලන අර්භුදයකට අතවනයි

    May 2, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා හෙට දිවයිනට

    May 2, 2026

    ”හඳයාගේ” සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    May 2, 2026

    මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් චීවරධාරීන් පිරිස රිමාන්ඩ්

    May 2, 2026

    ඉන්දන මිල ඉහල යෑම පාකිස්ථානය තුල ආර්ථික හා දේශපාලන අර්භුදයකට අතවනයි

    May 2, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා හෙට දිවයිනට

    May 2, 2026

    ”හඳයාගේ” සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    May 2, 2026

    මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් චීවරධාරීන් පිරිස රිමාන්ඩ්

    May 2, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.