Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්දන මිල ඉහල යෑම පාකිස්ථානය තුල ආර්ථික හා දේශපාලන අර්භුදයකට අතවනයි

    May 2, 2026

    ජනාධිපති වැඩ කරන්නේ මහ බැංකුවේ නෙමෙයි ඩොලර් මිලියන 2.5 වංචාවට ආණ්ඩුවේ සම්බන්ධයක් නෑ – අමාත්‍ය සුනිල් වටගල

    May 2, 2026

    දරුවන් නොමැති යුවළ සඳහා නව බලාපොරොත්තුවක්

    May 2, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඉන්දන මිල ඉහල යෑම පාකිස්ථානය තුල ආර්ථික හා දේශපාලන අර්භුදයකට අතවනයි
    උණුසුම් පුවත්

    ඉන්දන මිල ඉහල යෑම පාකිස්ථානය තුල ආර්ථික හා දේශපාලන අර්භුදයකට අතවනයි

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 2, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අඩ සියවසකට වැඩි කාලයක් තුළ පකිස්ථානයට බලපෑ බරපතලම ඉන්ධන මිල ඉහලයෑම, ආර්ථීකයේ සෑම අංශයකටම හානි කළ හැකි සහ අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ රජය පෙරළා දැමීමේ අබර්ද රැසක් ඇති වීමේ අවදානමක් මතුව ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්ථා කරනවා.

    මෙම සතිය මුලදී, රීෆ් පැවසුවේ පකිස්ථානයේ තෙල් ආනයන බිල ගැටුමට පෙර ඩොලර් මිලියන 300 සිට දැන් ඩොලර් මිලියන 800 දක්වා ඉහළ ගොස් ඇති බවත්, එය පසුගිය වසර දෙක තුළ රට ලබා ඇති සියලු ආර්ථික ප්‍රගතිය මකා දැමූ බවයි.

    විශ්ලේෂකයින් පවසන්නේ මෙහි බලපෑම් වඩ වඩාත් දරුණු වනු ඇති බවයි.

    කෘෂිකමර්මාන්තයේ සහ ප්‍රවාහනයේ සිට ආහාර සහ මූලික භාණ්ඩවල මිල දක්වා සෑම දෙයකටම බලපානු ඇති අතර දැනටමත් ජීවන වියදම් අබදයකට මුහුණ දී සිටින පවුල්වල තත්වය තවත් නරක අතට හැරෙන බවට අනතුරු අඟවා තිබෙනවා.

    “සාම්ප්‍රදායික ආථරික විද්‍යාව අපට පවසන්නේ තෙල් මිල ඉහළ යාම ආථරීකය පුරා දාම ප්‍රතික්‍රියාවක් ඇති කරන බවයි.” ආථරික විද්‍යාඥ කරාන් බට් ඩෝන් පුවත්පතට පැවසීය.

    “ඒවා ප්‍රවාහන වියදම් වැඩි කරයි, දෛනික භාවිත භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ නංවයි, සමස්ත ජීවන වියදම ඉහළ නංවයි, මිලදී ගැනීමේ බලය අඩු කරයි, දරිද්‍රතාවය සහ රැකියාව වැඩි කරයි, ආථරික ක්‍රියාකාරකම් මන්දගාමී කරයි සහ අවසානයේ ජීවන තත්ත්වය පිරිහෙන විට මහජන අතෘප්තියට හේතු වේ.” කම්රාන් බට් පෙන්වා දෙනවා.

    පාකිස්ථාන රාජ්‍ය බැංකුව සිය ප්‍රධාන ප්‍රතිපත්ති අනුපාතය සියයට 11.5 දක්වා ඉහළ නංවා තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ජනාධිපති වැඩ කරන්නේ මහ බැංකුවේ නෙමෙයි ඩොලර් මිලියන 2.5 වංචාවට ආණ්ඩුවේ සම්බන්ධයක් නෑ – අමාත්‍ය සුනිල් වටගල

    May 2, 2026

    දරුවන් නොමැති යුවළ සඳහා නව බලාපොරොත්තුවක්

    May 2, 2026

    ඉන්දු – ලංකා සබඳතා තීන්දු කරන තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල එළබෙන සදුදා

    May 2, 2026

    මාලදිවයින් ජනපතිගේ මෙරට සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    May 2, 2026

    විදේශිකයන්ගේ ජංගම දුරකතන සොරකම් කළ තරුණයා අත්අඩංගුවට

    May 2, 2026

    මාර්තු මාසයේ ඉන්ධන ආනයන වියදම සියයට 74කින් ඉහළට

    May 2, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ඉන්දන මිල ඉහල යෑම පාකිස්ථානය තුල ආර්ථික හා දේශපාලන අර්භුදයකට අතවනයි

    May 2, 2026

    අඩ සියවසකට වැඩි කාලයක් තුළ පකිස්ථානයට බලපෑ බරපතලම ඉන්ධන මිල ඉහලයෑම, ආර්ථීකයේ සෑම අංශයකටම හානි…

    ජනාධිපති වැඩ කරන්නේ මහ බැංකුවේ නෙමෙයි ඩොලර් මිලියන 2.5 වංචාවට ආණ්ඩුවේ සම්බන්ධයක් නෑ – අමාත්‍ය සුනිල් වටගල

    May 2, 2026

    දරුවන් නොමැති යුවළ සඳහා නව බලාපොරොත්තුවක්

    May 2, 2026

    ඉන්දු – ලංකා සබඳතා තීන්දු කරන තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල එළබෙන සදුදා

    May 2, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ඉන්දන මිල ඉහල යෑම පාකිස්ථානය තුල ආර්ථික හා දේශපාලන අර්භුදයකට අතවනයි

    May 2, 2026

    ජනාධිපති වැඩ කරන්නේ මහ බැංකුවේ නෙමෙයි ඩොලර් මිලියන 2.5 වංචාවට ආණ්ඩුවේ සම්බන්ධයක් නෑ – අමාත්‍ය සුනිල් වටගල

    May 2, 2026

    දරුවන් නොමැති යුවළ සඳහා නව බලාපොරොත්තුවක්

    May 2, 2026

    ඉන්දු – ලංකා සබඳතා තීන්දු කරන තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල එළබෙන සදුදා

    May 2, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ඉන්දන මිල ඉහල යෑම පාකිස්ථානය තුල ආර්ථික හා දේශපාලන අර්භුදයකට අතවනයි

    May 2, 2026

    ජනාධිපති වැඩ කරන්නේ මහ බැංකුවේ නෙමෙයි ඩොලර් මිලියන 2.5 වංචාවට ආණ්ඩුවේ සම්බන්ධයක් නෑ – අමාත්‍ය සුනිල් වටගල

    May 2, 2026

    දරුවන් නොමැති යුවළ සඳහා නව බලාපොරොත්තුවක්

    May 2, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.