Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: දේශීය
ජාතික ජන බලවේගවේ නාගරික මන්ත‍්‍රීවරියකගේ විදුහල්පති ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගැනීමත් සමඟම, පාසල්වලට මත්ද්‍රව්‍ය අලෙවි කර ඇද්දැයි යන ගැටලුවද මතුවන බව පාර්ලිමේන්තු…
ජාතික ජන බලවේගයේ ‘රටම එකට’ යන නමින් යුත් ‘කුඩු අල්ලන මෙහෙයුම’ පක්ෂ අභ්‍යන්තරයේම ‘කුඩේ කුඩු’ වී ඇති බව සමගි ජන…
මාලිමා නාගරික මන්ත‍්‍රීවරියකගේ සැමියා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ගැන ආණ්ඩුව නිශ්ශබ්දව සිටින බව සමගි ජන…
2015 වසරේ යාපනයේ පාසල් සිසුවියක වූ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම…
වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරා පත්කර ගැනීම එළඹෙන 28 වැනිදා සිදු කිරීමට තීරණය කර තිඛෙනවා. ඒ අනුව, ඊට අදාළ…
ලාදුරු රෝගය මෙරටින් තුරන්කර දැමීමේ ගමනේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ජාතික ලාදුරු සමුළුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (06) පෙරවරුවේ…
අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (05) දිනයේදී පුද්ගලයන් 29,491 ක් පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිසිය පවසනවා. එහිදී…
වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය පිළිබඳව සහ අයවැයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (06) විශේෂ වැඩමුළුවකට…
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ…
ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා නව දිල්ලියේ පැවති ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලයේ (Indian Council of…
