Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: දේශීය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්‍රශ්න කළ ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු බව කියන කමාන්ඩෝ සලින්ත ලබන 7 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත…
මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව් දෙනාගෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ…
අඹේවෙල, පට්ටිපොල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ආයතනයක් විසින් පාලන මිල උල්ලංඝනය කරමින් පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් රුපියල්…
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් සකස් කරන ලද “Tobacco Free Generation” විද්‍යාත්මක යෝජනාවලිය සහ සංකල්ප පත්‍රිකාව සෞඛ්‍ය…
වැල්ලවාය – හඳපානාගල අලුත්වැව ප්‍රදේශයේ වී ගොවීන්ට මෙතෙක් පොහොර සහනාධාරය ලැබී නොමැති බවට ගොවීන් පවසනවා. මේ හේතුවෙන් කුඹුරු වගාවන් විනාශ…
කොළඹ නාගරික ප්‍රජාවගේ අප්‍රේල් මාසයේ පාරිභෝගික උද්ධමන අනුපාතය සියයට 5.4ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය පසුගිය මාර්තු මාසයේ සියයට 2.2ක් ලෙස…
ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා…
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත්…
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (30) පස්වරු 1ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීමට නියමිත…
හෙට (01) දිනට යෙදී තිබෙන ලෝක කම්කරු දිනයට සමගාමීව දිවයිනේ බොහෝ ප්‍රදේශවල මැයි දින පෙළපාලි, රැස්වීම් හා විවිධ උත්සව සංවිධානය…
