Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කමාන්ඩෝ සලින්ත ලබන 7 දක්වා යළිත් රිමාන්ඩ්

    April 30, 2026

    ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ 4 දෙනාගෙන් එක් නිලධාරියෙකු සියදිවි නසා ගනී

    April 30, 2026

    වැඩි මිලට ජල බෝතලයක් වික්ක ආයතනයකට රු. ලක්ෂ 5ක දඩයක්

    April 30, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»වැඩි මිලට ජල බෝතලයක් වික්ක ආයතනයකට රු. ලක්ෂ 5ක දඩයක්
    උණුසුම් පුවත්

    වැඩි මිලට ජල බෝතලයක් වික්ක ආයතනයකට රු. ලක්ෂ 5ක දඩයක්

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 30, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අඹේවෙල, පට්ටිපොල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ආයතනයක් විසින් පාලන මිල උල්ලංඝනය කරමින් පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් රුපියල් 500,000ක දඩයක් නියම කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

    ගැසට් නිවේදන අනුව මිලිලීටර් 500 ජල බෝතලයක උපරිම සිල්ලර මිල රුපියල් 70ක් ලෙස නියම කර තිබුණද, අදාළ ආයතනය එය රුපියල් 100කට අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත.

    මෙම වැටලීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කර ඇති අතර, උපාය දූතයෙකු මගින් සාක්ෂි රැස් කර ඇති බව වාර්තා වෙයි.

    අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, වරද පිළිගත් සමාගමට අධිකරණය විසින් මෙම දඩ මුදල නියම කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    කමාන්ඩෝ සලින්ත ලබන 7 දක්වා යළිත් රිමාන්ඩ්

    April 30, 2026

    ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ 4 දෙනාගෙන් එක් නිලධාරියෙකු සියදිවි නසා ගනී

    April 30, 2026

    “Tobbaco Free Generation” සංකල්ප පත්‍රිකාව සෞඛ්‍ය අමාත්‍යවරයාට

    April 30, 2026

    HSBC බැංකුවේ Retail Banking Business සේවාවන් අදින් අවසන්

    April 30, 2026

    පොහොර නැතිව වැල්ලවායේ වී ගොවීන්ට ගැටලු

    April 30, 2026

    අප්‍රේල් මාසයේ කොළඹ උද්ධමනය සියයට 5.4ක් දක්වා ඉහළට

    April 30, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    කමාන්ඩෝ සලින්ත ලබන 7 දක්වා යළිත් රිමාන්ඩ්

    April 30, 2026

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්‍රශ්න කළ ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු බව කියන කමාන්ඩෝ සලින්ත ලබන…

    ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ 4 දෙනාගෙන් එක් නිලධාරියෙකු සියදිවි නසා ගනී

    April 30, 2026

    වැඩි මිලට ජල බෝතලයක් වික්ක ආයතනයකට රු. ලක්ෂ 5ක දඩයක්

    April 30, 2026

    “Tobbaco Free Generation” සංකල්ප පත්‍රිකාව සෞඛ්‍ය අමාත්‍යවරයාට

    April 30, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    කමාන්ඩෝ සලින්ත ලබන 7 දක්වා යළිත් රිමාන්ඩ්

    April 30, 2026

    ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ 4 දෙනාගෙන් එක් නිලධාරියෙකු සියදිවි නසා ගනී

    April 30, 2026

    වැඩි මිලට ජල බෝතලයක් වික්ක ආයතනයකට රු. ලක්ෂ 5ක දඩයක්

    April 30, 2026

    “Tobbaco Free Generation” සංකල්ප පත්‍රිකාව සෞඛ්‍ය අමාත්‍යවරයාට

    April 30, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    කමාන්ඩෝ සලින්ත ලබන 7 දක්වා යළිත් රිමාන්ඩ්

    April 30, 2026

    ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ 4 දෙනාගෙන් එක් නිලධාරියෙකු සියදිවි නසා ගනී

    April 30, 2026

    වැඩි මිලට ජල බෝතලයක් වික්ක ආයතනයකට රු. ලක්ෂ 5ක දඩයක්

    April 30, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.