Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: දේශීය
අභිරහස් ලෙස මිය ගිය මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) සිදු කිරීමට නියමිතව තිබෙනවා. අමෙරිකානු ඩොලර් මිලියන 2.5…
ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව මේ වනවිට 2050 දක්වා වැඩි වි ඇති අතර මෙම තත්ත්වය නිසා රැඳවියන් මෙන්ම බන්ධනාගාර…
පරිගණක ක්‍රීඩාවට ඇබ්බැහි වූ කොකුවිල් සිසුවා විශේෂ ඇඳුමකිනුත් සැරසී දිවි නසා ගෙනපවුලේ අනිත් 4දෙනාම විශේෂ අවශ්‍යතා ඇති අය පරිගණක ක්‍රීඩාවලට…
ඉන්ධන මිලෙහි සංශෝධයක් අද (01) දිනයේ සිදු නොවන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ඉදිරි දිනකදී මිල සංශෝධනය…
ලුණුගම්වෙහෙර මහානාගපුර මහා විද්‍යාලයේ ගුරුවරියක පාසල නිමවී නිවස බලා යමින් සිටියදී 28 දා මහානාගපුර සේවා පියස ඉදිරිපිට දී යතුරු පැදියක්…
අර්බුධ රැසකින් වැටුණු රට ගොඩනැගිය හැක්කේ, වැඩකරන ජනතාවගේ ශ්රමයට නිසි ගෞරවය ලබාදීමෙන් පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.…
ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීම බව…
මෙරට වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දුක්, කදුළු, වේදනා වෙනුවට වඩා සුරක්ෂිත ආර්ථිකයක් සහ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟාදීම…
ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී තිබෙන අද (01) දිනයේ දේශපාලන පක්ෂ රැසක් විසින් පෙළපාලි, රැලි සහ උත්සව දිවයින පුරා සංවිධානය කර…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
