Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිවංගත මාලිනී ෆොන්සේකාගේ ජන්ම දිනය සැමරේ. ගුරුකුල විදුහලේ ආදි සිසුන්ගෙන් උපහාර උත්සවයක්

    May 1, 2026

    අයිස් හා හෙරොයින් සමඟ 21 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

    May 1, 2026

    මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය: පශ්චාත් මරණ පරීක්ෂණය අද

    May 1, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»පරිගණක ක්‍රීඩාවට ඇබ්බැහි වූ කොකුවිල් සිසුවා විශේෂ ඇඳුමකිනුත් සැරසී දිවි නසා ගෙන
    උණුසුම් පුවත්

    පරිගණක ක්‍රීඩාවට ඇබ්බැහි වූ කොකුවිල් සිසුවා විශේෂ ඇඳුමකිනුත් සැරසී දිවි නසා ගෙන

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 1, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පරිගණක ක්‍රීඩාවට ඇබ්බැහි වූ කොකුවිල් සිසුවා විශේෂ ඇඳුමකිනුත් සැරසී දිවි නසා ගෙන
    පවුලේ අනිත් 4දෙනාම විශේෂ අවශ්‍යතා ඇති අය

    පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වී සිටි යාපනය කොකුවිල් ප්‍රදේශයේ පාසලක අපොස උසස් පෙළ ගණිත අංශයේ සිසුවකු 29 දා ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

    මොහු පරිගණක ක්‍රීඩාටට ඉතා තදින්ම ඇබ්බැහි වී සිටි අයකු වන අතර ඒ සම්බන්ධයෙන් ඔහුගේ දෙමව්පියන්ද ද ඥාතීන් ද ගුරුවරුන් ද අවස්ථා ගණනාවකදී ඔහුට අවවාද කර ඇත.

    මියගිය සිසුවා යාපනයේ තෙලිප්පලෙයි වී විමන්කාමන් ගම්මානයේ පදිංචි 19 හැවිරිදි සිසුවෙකි. ඔහු ගෙල වැලලාගෙන මිය ගොස් ඇත්තේ ද පරිගණක ක්‍රීඩාවට අදාළ විශේෂිත ඇඳුමකින් සැරසී බව තෙලිප්පලෙයි පොලිසිය ප්‍රකාශ කළේය.
    මියගිය සිසුවා හැරෙන්නට ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයින් හතර දෙනාම විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් බවත් පොලිසිය ප්‍රකාශ කළේය.

    ගත වූ වසර හතරක කාලයේදී යාපනයේ මේ අන්දමට සිසුන් 7දෙනෙකු පරිගණක ක්‍රීඩාට නිසා සිය දිවි හානි කරගෙන ඇති බව සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙයි.

    මිය ගිය අයගේ මෘත ශරීරය පරීක්ෂණ කටයුතු පිණිස තෙලිප්පලෙයි රෝහල වෙත රැගෙන ගොස් ඇත. පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    දිවංගත මාලිනී ෆොන්සේකාගේ ජන්ම දිනය සැමරේ. ගුරුකුල විදුහලේ ආදි සිසුන්ගෙන් උපහාර උත්සවයක්

    May 1, 2026

    අයිස් හා හෙරොයින් සමඟ 21 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

    May 1, 2026

    මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය: පශ්චාත් මරණ පරීක්ෂණය අද

    May 1, 2026

    ගාල්ල බන්ධනාගාරය පිරී උතුරයි

    May 1, 2026

    ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් අවප්‍රමාණය වෙලා

    May 1, 2026

    ඊශ්‍රායලයෙන් එමීර් රාජ්‍යයට ‘අයන් බීම්’ ලේසර් ආරක්ෂණ පද්ධතියක්

    May 1, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    දිවංගත මාලිනී ෆොන්සේකාගේ ජන්ම දිනය සැමරේ. ගුරුකුල විදුහලේ ආදි සිසුන්ගෙන් උපහාර උත්සවයක්

    May 1, 2026

    කැලණිය ගුරුකුල විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යාවක වූ ප්‍රවීණ රංගවේදිනී දිටංගත මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ ඉකුත්…

    අයිස් හා හෙරොයින් සමඟ 21 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

    May 1, 2026

    මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය: පශ්චාත් මරණ පරීක්ෂණය අද

    May 1, 2026

    ගාල්ල බන්ධනාගාරය පිරී උතුරයි

    May 1, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    දිවංගත මාලිනී ෆොන්සේකාගේ ජන්ම දිනය සැමරේ. ගුරුකුල විදුහලේ ආදි සිසුන්ගෙන් උපහාර උත්සවයක්

    May 1, 2026

    අයිස් හා හෙරොයින් සමඟ 21 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

    May 1, 2026

    මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය: පශ්චාත් මරණ පරීක්ෂණය අද

    May 1, 2026

    ගාල්ල බන්ධනාගාරය පිරී උතුරයි

    May 1, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    දිවංගත මාලිනී ෆොන්සේකාගේ ජන්ම දිනය සැමරේ. ගුරුකුල විදුහලේ ආදි සිසුන්ගෙන් උපහාර උත්සවයක්

    May 1, 2026

    අයිස් හා හෙරොයින් සමඟ 21 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

    May 1, 2026

    මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය: පශ්චාත් මරණ පරීක්ෂණය අද

    May 1, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.