Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පරිගණක ක්‍රීඩාවට ඇබ්බැහි වූ කොකුවිල් සිසුවා විශේෂ ඇඳුමකිනුත් සැරසී දිවි නසා ගෙන

    May 1, 2026

    ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් අවප්‍රමාණය වෙලා

    May 1, 2026

    ඊශ්‍රායලයෙන් එමීර් රාජ්‍යයට ‘අයන් බීම්’ ලේසර් ආරක්ෂණ පද්ධතියක්

    May 1, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඊශ්‍රායලයෙන් එමීර් රාජ්‍යයට ‘අයන් බීම්’ ලේසර් ආරක්ෂණ පද්ධතියක්
    උණුසුම් පුවත්

    ඊශ්‍රායලයෙන් එමීර් රාජ්‍යයට ‘අයන් බීම්’ ලේසර් ආරක්ෂණ පද්ධතියක්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 1, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත එල්ල වන ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් එම රට ආරක්ෂා කිරීම සඳහා ඊශ්‍රායලය සිය නවතම ‘අයන් බීම්’ (Iron Beam) ලේසර් ආරක්ෂණ පද්ධතියක් එරටට යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    කෙටි දුර මිසයිල සහ ඩ්‍රෝන යානා ලේසර් කිරණ මගින් විනාශ කළ හැකි මෙම පද්ධතිය, ඊශ්‍රායලය විසින් සිය දේශසීමාවෙන් බැහැරව මෙහෙයුම් සඳහා යෙදවූ පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.

    ඩ්‍රෝන යානා කිලෝ මීටර් 20ක පමණ දුරක සිට හඳුනාගත හැකි ‘Spectro’ නම් උසස් නිරීක්ෂණ පද්ධතියක් ද ඊශ්‍රායලය විසින් එමීර් රාජ්‍යය වෙත ලබා දී තිබෙන බව සඳහන්.

    මීට අමතරව ‘අයන් ඩෝම්’ (Iron Dome) පද්ධතියක් සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා ඊශ්‍රායල හමුදා නිලධාරීන් පිරිසක් ද දැනටමත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින බව‍යි විදෙස් වාර්තා තහවුරු කරන්නේ.

    මෑතකදී ඉරානය විසින් එමීර් රාජ්‍යය වෙත බැලිස්ටික් මිසයිල 500කට අධික ප්‍රමාණයක් සහ ඩ්‍රෝන යානා 2,000කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති අතර, එය මැඩපැවැත්වීම සඳහා ඊශ්‍රායලය මෙම සහාය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    පරිගණක ක්‍රීඩාවට ඇබ්බැහි වූ කොකුවිල් සිසුවා විශේෂ ඇඳුමකිනුත් සැරසී දිවි නසා ගෙන

    May 1, 2026

    ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් අවප්‍රමාණය වෙලා

    May 1, 2026

    මැයි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද සිදුනොවේ

    May 1, 2026

    ‛දුවන නුවන්ගේ’ හෙල්මට් පහර කෑ ගුරුවරියත් සහ ප්‍රජා සංවර්ධන නිලධාරිනියත් රෝහලේ

    May 1, 2026

    විපක්ෂ නායක මැයි දින පණිඩුඩය

    May 1, 2026

    අග්‍රාමාත්‍යවරියගේ මැයි දින පණිවුඩය

    May 1, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    පරිගණක ක්‍රීඩාවට ඇබ්බැහි වූ කොකුවිල් සිසුවා විශේෂ ඇඳුමකිනුත් සැරසී දිවි නසා ගෙන

    May 1, 2026

    පරිගණක ක්‍රීඩාවට ඇබ්බැහි වූ කොකුවිල් සිසුවා විශේෂ ඇඳුමකිනුත් සැරසී දිවි නසා ගෙනපවුලේ අනිත් 4දෙනාම විශේෂ…

    ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් අවප්‍රමාණය වෙලා

    May 1, 2026

    ඊශ්‍රායලයෙන් එමීර් රාජ්‍යයට ‘අයන් බීම්’ ලේසර් ආරක්ෂණ පද්ධතියක්

    May 1, 2026

    මැයි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද සිදුනොවේ

    May 1, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    පරිගණක ක්‍රීඩාවට ඇබ්බැහි වූ කොකුවිල් සිසුවා විශේෂ ඇඳුමකිනුත් සැරසී දිවි නසා ගෙන

    May 1, 2026

    ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් අවප්‍රමාණය වෙලා

    May 1, 2026

    ඊශ්‍රායලයෙන් එමීර් රාජ්‍යයට ‘අයන් බීම්’ ලේසර් ආරක්ෂණ පද්ධතියක්

    May 1, 2026

    මැයි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද සිදුනොවේ

    May 1, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    පරිගණක ක්‍රීඩාවට ඇබ්බැහි වූ කොකුවිල් සිසුවා විශේෂ ඇඳුමකිනුත් සැරසී දිවි නසා ගෙන

    May 1, 2026

    ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් අවප්‍රමාණය වෙලා

    May 1, 2026

    ඊශ්‍රායලයෙන් එමීර් රාජ්‍යයට ‘අයන් බීම්’ ලේසර් ආරක්ෂණ පද්ධතියක්

    May 1, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.