Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: දේශීය
දෙහිවල, බෝධිවත්ත ප්‍රදේශයේදී 16 හැවිරිදි ගැහැනු ළමයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ…
කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වන්දි ලබා ගැනීමට දෝහාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්වී…
ප්‍රවීණ සාහිත්‍යවේදී සහ ගීත රචක උපුල් ශාන්ත සන්නස්ගල විසින් රචිත ගීත ඇතුළත් “නිර්වාණ ” සංගීත ප්‍රසංගය 2026 පෙබරවාරි 14 වැනි…
කොළඹ මහ නගර සභාවේ 2010 සිට 2025 දක්වා වූ වසර 15ක කාලය තුළ සිදුව ඇති දූෂණ සහ අක්‍රමිකතා විමර්ශනය කිරීම…
යවන්න පොලිස්පතිවරයාට බලයක් තිබෙනවාද..?එහෙම නැතිනම් ඔහු නීතිය දන්නේ නැද්ද.?මේ සිද්ධියේදී ඔහු නීතිපතිගේ වත් උපදෙස් ලබාගෙන නැහැ. 2021 අංක 25 දරන…
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබෙන බව අල්ලස් කොමිසම අද කොළඹ…
මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව පැවසෙන බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තියට…
ඊයේ (22) අහංගම පොලිස් වසමේ යටගහකැලේ ප්‍රදේශයේ ඉදිකිරීම් භූමියක පස් කන්දක් කඩාවැටී එයට යටවීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබෙනවා. පස්කන්දට යටවී…
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයේදී පොරොන්දු වූ සිය ඉල්ලීම් ඉටු නොකර එම මණ්ඩලය ඈවර කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කළහොත් පෙර දැනුම්…
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයකු නිට්ටඹුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…
