Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: දේශීය
ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම,…
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට මේ වන විට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වැසි…
ගම්පහ මල්වානේ පිහිටි නිවසකට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පාර්ශවයක් අනවසරෙන් ඇතුළු වී එය අත්පත් කරගෙන සිටීම සම්බන්ධයෙන් දොම්පේ…
යූරියා පොහොර බෙදාහැරීමට පෞද්ගලික ආයතනවලට ඉඩ ලබාදීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා පැවසීය. ඒ…
දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාරවරයෙකු ලෙස මීට පෙර කටයුතු කළ විලී ගමගේ අද (11) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට…
ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ තරුණියන් තිදෙනෙකුගේ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණි. මෙම සිදුවීම සම්බන්ධයෙන්…
පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ කොත්මලේ ගැරඬිඇල්ල බස් අනතුර සිදු වී අදට (11) වසරක් ගත වී තිබේ. කතරගම සිට නුවරඑළිය…
තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දුන් සී. ජෝසප් විජේ හට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුබ පැතුම් එක් කර තිබේ. …
වෛද්‍ය දෙවීනා නවාක්ෂි තුර්කියේ පැවැත්වෙන “මිස් ඕරා ඉන්ටර්නැෂනල් 2026” (Miss Aura International 2026) රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය…
යටියන්තොට පොලිස් වසමේ හැටන් – කොළඹ මාර්ගයේ කබුලුමුල්ල ප්‍රදේශයේදී කරවනැල්ල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී…
