Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: දේශීය
ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී මොට ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 52ක් වූ කොඩිකන්ද, ඇඹිලිපිටිය…
පසුගිය අප්‍රේල් 09 දා වෛද්‍ය වැඩවර්ජනයක් පැවති දිනක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහලේ උපතේදී බිලිඳකු මියයෑම සම්බන්ධයෙන් එම රෝහලේ ප්‍රසව හා නාරිවේද…
පළාත් පාලන ආයතනයක සභික ධූරයක් දරන පුද්ගලයකු මන්ත්‍රී පට්ටමේ “හයිය” පෙන්නා විරුද්ධ පාක්ෂිකයකු මට්ටු කරන්නට ගොස් අමතක නොවන පාඩමක් ඉගෙන…
මන්නාරම දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දැමීමේ බලපත්‍ර සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් සියලු බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. නීතිවිරෝධී…
” යම් තැනැත්තෙකු සිය පණ හානි කර ගනු ලැබුවහොත්,එකී සිය පණ හානිකර ගැනීමේ ක්‍රියාවට අනුබල දෙන තැනැත්තකුට ම#රණ දඬුවමින් දඬුවම්…
පවතින අයපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8 ක් සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර…
පවතින අධික වර්ෂාපතන තත්ත්වය සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් මේ වන විට වාන්…
මෙරට නිෂ්පාදනය කරනු ලබන චිත්‍රපට ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් නිෂ්පාදිත චිත්‍රපට…
වැඩි මිලට පොහොර ආනයනය කර වාර්ෂිකව රුපියල් කෝටි අසූ දහසක බරක් වත්මන් ආණ්ඩුව ගොවියාගේ හිස මත පට්වා ගල් අඟුරු වංචාවට…
මෙම වසරේ දෙවන සහ තුන්වන කාර්තුවලට අදාළ විදුලි ගාස්තු සංශෝධනය අද (11) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. 2026 වසරේ දෙවන…
