Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනවත්‍රා හිරෙන් නිදහස්

    May 11, 2026

    තමිල්නාඩු නව මහ ඇමති තලපති විජේට සජිත්ගෙන් සුබ පැතුම්

    May 11, 2026

    ජාත්‍යන්තර රූ රැජන තරගයකට ඉතිහාසයේ පලමුවරට ශ්‍රී ලංකාවෙන් වෛද්‍යවරියක්

    May 11, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»තමිල්නාඩු නව මහ ඇමති තලපති විජේට සජිත්ගෙන් සුබ පැතුම්
    උණුසුම් පුවත්

    තමිල්නාඩු නව මහ ඇමති තලපති විජේට සජිත්ගෙන් සුබ පැතුම්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 11, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දුන් සී. ජෝසප් විජේ හට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුබ පැතුම් එක් කර තිබේ. 

    X සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ තමිල්නාඩුව වෙනුවෙන් නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සිය සුබ පැතුම් එක් කරන බවය.

    කෝපය සහ පැරණි තුවාල මත පමණක් ගොඩනැඟුණු සමාජ අවසානයේ හුදකලා වන බවත්, සාධාරණත්වය සහ සහජීවනය මත ගොඩනැඟුණු සමාජ මිනිසුන් සැබෑ ලෙසම අපේක්ෂා කරන අනාගතයක් නිර්මාණය කරන බවත් ඉතිහාසය විසින් පෙන්වා දී ඇති බවද එහිදී විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත.

    ලෝකය තුළ මේ වනවිට විශාල වශයෙන් බෙදීම් පවතින බවත් භාෂාව, ආගම හෝ අනන්‍යතාවය කුමක් වුවත්, කලාපය පුරා සිටින මිනිසුන් සැබවින්ම අපේක්ෂා කරන්නේ සමාජ ප්‍රගමනය, සාධාරණත්වය සහ ස්ථාවරත්වය වන බවද එම සටහනෙහි ඇතුළත්.

    එමෙන්ම මෙම නව පරිච්ඡේදය, ප්‍රගතිය සහකම්පනය මෙන්ම අන් අය දුරස්ථභාවය ඇති කළ තැන්වල අවබෝධය ගොඩනැගීමට අවශ්‍ය ප්‍රඥාව රැගෙන එනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනවත්‍රා හිරෙන් නිදහස්

    May 11, 2026

    ජාත්‍යන්තර රූ රැජන තරගයකට ඉතිහාසයේ පලමුවරට ශ්‍රී ලංකාවෙන් වෛද්‍යවරියක්

    May 11, 2026

    පුද්ගල‍යන් තිදෙනෙකුට දිවි අහිමි කල රට පුරා තැන තැන සිදුවූ රිය අනතුරු

    May 11, 2026

    දෙතොල් හැඩ කරන විෂ තට්ටුව ,ලිප්ස්ටික් මෙතරම් දරුණු බව ඔබ දන්නවද?

    May 11, 2026

    දුරදිග ගිය ආරවුලක් ඛේදනීය පුවතක් ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දිවි අහිමි වේ

    May 11, 2026

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

    May 11, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනවත්‍රා හිරෙන් නිදහස්

    May 11, 2026

    තායිලන්තයේ දේශපාලන ඉතිහාසය උඩුයටිකුරු කළ ප්‍රබල චරිතයක් වන හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනවත්‍රා (Thaksin Shinawatra) මාස…

    තමිල්නාඩු නව මහ ඇමති තලපති විජේට සජිත්ගෙන් සුබ පැතුම්

    May 11, 2026

    ජාත්‍යන්තර රූ රැජන තරගයකට ඉතිහාසයේ පලමුවරට ශ්‍රී ලංකාවෙන් වෛද්‍යවරියක්

    May 11, 2026

    පුද්ගල‍යන් තිදෙනෙකුට දිවි අහිමි කල රට පුරා තැන තැන සිදුවූ රිය අනතුරු

    May 11, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනවත්‍රා හිරෙන් නිදහස්

    May 11, 2026

    තමිල්නාඩු නව මහ ඇමති තලපති විජේට සජිත්ගෙන් සුබ පැතුම්

    May 11, 2026

    ජාත්‍යන්තර රූ රැජන තරගයකට ඉතිහාසයේ පලමුවරට ශ්‍රී ලංකාවෙන් වෛද්‍යවරියක්

    May 11, 2026

    පුද්ගල‍යන් තිදෙනෙකුට දිවි අහිමි කල රට පුරා තැන තැන සිදුවූ රිය අනතුරු

    May 11, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනවත්‍රා හිරෙන් නිදහස්

    May 11, 2026

    තමිල්නාඩු නව මහ ඇමති තලපති විජේට සජිත්ගෙන් සුබ පැතුම්

    May 11, 2026

    ජාත්‍යන්තර රූ රැජන තරගයකට ඉතිහාසයේ පලමුවරට ශ්‍රී ලංකාවෙන් වෛද්‍යවරියක්

    May 11, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.