Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: ප්‍රධාන පුවත්
ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශ්වයේ…
අද (15) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදාගෙන උදා වූ සිංහල සහ දෙමළ…
III චාල්ස් රජු ,මෙම මස අගදී අමෙරිකා එක්සත් ජනපදයට පැවැත්වෙන රාජ්‍ය සංචාරය අතරතුර අමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ ඒකාබද්ධ සැසිවාරයකට අමතන…
තුර්කියේ ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටි පාසලක, එම පාසලේම හිටපු සිසුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස්…
දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත්, රජයේ වන්දි යටතේ යළි ඉදිකෙරුණු නව නිවසක අලුත් අවුරුදු සැමරුමට ජනපති එක් වෙයි සිංහල සහ…
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු තවත් එක් දිනයක් හෝ උත්සවයක් පමණක් නොවේ. එය අපේ කම පිරි හැඟීමකි. එම හැඟීම…
භෞතිකව සහ ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මෙරට ජනතාවගේ ප්‍රධානතම සංස්කෘතික උත්සවයයි. පාරම්පරික සම්ප්‍රදාය…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කතෝලික සභාවේ ශුද්ධෝත්තම 14වන ලියෝ පාප් වහන්සේ අතර දැඩි වාග් යුද්ධයක් නිර්මාණය වී ඇති බව…
මෙරට මුහුදු සීමාවට ඇතුළුවී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ධීවරයින් දොළොස් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. …
බොරතෙල් බැරලයක මිල යළිත් වරක් අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් ඇති බව විදෙස් වර්තා පවසයි. ඉරානයේ වරායන් අවහිර කිරීමට අමෙරිකානු…
