ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව,
මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශ්වයේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් චාරිත්‍රානුකූලව පැවතිණි ,
අද (15) උදෑසන 6.55ට යෙදුණු සුබ මොහොතින් මහනුවර ඓතිහාසික දළදා මාළිගා පරිශ්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භූමියේ පැවති ‘හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය 2026’ සඳහා ජනාධිපතිවරයා සහබාගී විය
#newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical #newsforcesportnews

