Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක් 

    April 15, 2026

    ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා

    April 15, 2026

    ඉරාන යුද්ධයේ වීඩියෝවක් පල කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

    April 15, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»Breaking News»ඉරානය සමග සටන් විරාමය දීර්ඝ කිරීමේ අදහසක් නැහැ – ට්‍රම්ප්-
    Breaking News

    ඉරානය සමග සටන් විරාමය දීර්ඝ කිරීමේ අදහසක් නැහැ – ට්‍රම්ප්-

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 15, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉරානය සමග දැනට ක්‍රියාත්මක සති දෙකක සටන් විරාමය දීර්ඝ කිරීමට තමා අදහස් නොකරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

    කෙසේ වෙතත්, බටහිර ආසියාවේ පවතින ගැටුම අවසන් කිරීම සඳහා සාකච්ඡා මාර්ගයෙන් ගිවිසුමකට එළඹීම වඩාත් කැමති ප්‍රතිඵලය බවටයි ඔහු ඉඟි කර ඇත්තේ.

    ABC පුවත් සේවයේ වොෂින්ටන් ප්‍රධාන වාර්තාකරු ජොනතන් කාල් සමග අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, සටන් විරාමය දීර්ඝ කිරීම අවශ්‍ය වනු ඇතැයි තමා විශ්වාස නොකරන බවයි.

    ඉදිරි වර්ධනයන් පිළිබඳව විශ්වාසය පළ කළ ට්‍රම්ප්, “මම හිතන්නේ ඔබ ඉදිරි දින දෙක තුළ පුදුමාකාර සිදුවීම් කිහිපයක් දකිනු ඇති. මම ඇත්තටම එහෙම හිතනවා,” යැයි පවසා තිබෙනවා.

    යුද්ධය අවසන් වන්නේ ගිවිසුමක් මගින්ද නැතහොත් ඉරානයේ හැකියාවන් සහමුලින්ම විනාශ කිරීමෙන්ද යන්න විමසූ විට, ට්‍රම්ප් පවසා ඇත්තේ එම ප්‍රතිඵල දෙකම සිදුවිය හැකි නමුත් තමා වඩාත් කැමති රාජ්‍ය තාන්ත්‍රික මාවතට බවයි.

    තම නායකත්වය පිළිබඳව ද අදහස් දැක්වූ ට්‍රම්ප්, “මම ජනාධිපති නොවන්නට ලෝකය කෑලිවලට ඉරී යනු ඇත,” යැයි ද ප්‍රකාශ කර තිබෙනවා.

    එක්සත් ජනපදය සහ ඉරානය අතර අතිරේක සාකච්ඡා ඉදිරි දින දෙක තුළ පැවැත්විය හැකි බවට ‘New York Post’ පුවත්පතට පැවසීමෙන් පැය කිහිපයකට පසුවයි ට්‍රම්ප් මෙම අදහස් පළ කර ඇත්තේ.

    දුරකථන සාකච්ඡාවකදී ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, සාකච්ඡා දැනටමත් සිදුවෙමින් පවතින නමුත් ඒවා සෙමින් ඉදිරියට යන බවයි.

    සති හතක ගැටුම අවසන් කිරීම සඳහා දෙවන වටයේ සෘජු සාකච්ඡා යුරෝපයේ කිනම් හෝ ස්ථානයක පැවැත්විය හැකි බව ඔහු යෝජනා කර තිබුණා.

    කෙසේ වෙතත්, මිනිත්තු 30කට පමණ පසු සිදු කළ පසු විපරම් ඇමතුමකදී, සාකච්ඡා පවත්වන ස්ථානයේ වෙනසක් සිදුවිය හැකි බවත්, ඉස්ලාමාබාද් ඒ සඳහා වඩාත් සුදුසු ස්ථානය ලෙස පෙනෙන බවත්, ඔහු පවසා තිබෙනවා.

    #newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක් 

    April 15, 2026

    ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා

    April 15, 2026

    ඉරාන යුද්ධයේ වීඩියෝවක් පල කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

    April 15, 2026

    මහින්ද සහ නාමල් තංගල්ල දී හිස තෙල් ගෑමට එක් වෙයි

    April 15, 2026

    පොලිස්පති සහන මැදිරිය තාවකාලිකව නවතී

    April 15, 2026

    බෝට්ටු දෙකක් ගැටී සිදු වූ අනතුරෙන් ධීවරයෙක් ජීවිතක්ෂයට 

    April 15, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක් 

    April 15, 2026

    විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ආකාරයෙන් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව…

    ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා

    April 15, 2026

    ඉරාන යුද්ධයේ වීඩියෝවක් පල කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

    April 15, 2026

    මහින්ද සහ නාමල් තංගල්ල දී හිස තෙල් ගෑමට එක් වෙයි

    April 15, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක් 

    April 15, 2026

    ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා

    April 15, 2026

    ඉරාන යුද්ධයේ වීඩියෝවක් පල කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

    April 15, 2026

    මහින්ද සහ නාමල් තංගල්ල දී හිස තෙල් ගෑමට එක් වෙයි

    April 15, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක් 

    April 15, 2026

    ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා

    April 15, 2026

    ඉරාන යුද්ධයේ වීඩියෝවක් පල කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

    April 15, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.