Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: විදේශීය
ගාසා තීරයට ‘දරුණු ප්‍රහාර’ එල්ල කරන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට නියෝග කර තිබේ.අගමැතිවරයා විසින් ඊශ්‍රායල හමුදාවට නියෝගය…
ඉන්දුනීසියාව ආසන්නයේ BANDA වෙරළේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ එම භූ කම්පනය…
කෙන්යාවේ වෙරළබඩ කලාපයක් වන ක්වාලේ හිදී කුඩා ගුවන් යානයක් අද උදෑසන කඩාවැටීමෙන්, එහි ගමන් කළ පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් ඇතැයි…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජපාන අග්‍රාමාත්‍ය සනායි ටකයිචි අද වෙළෙඳ සහ දුර්ලභ ඛනිජ ගිවිසුමකට අත්සන් තැබුවා. ජපානයේ නිල සංචාරයක නිරත…
මෙම වසරේ බලවත්ම සුළි කුණාටුව කැරිබියන් මුහුද හරහා ඊසාන දෙසින් ගමන් කරමින් ජැමෙයිකාවට සමීප වෙමින් පවතිනවා. ‘මෙලිසා’ ලෙස නම්කර ඇති…
ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරයකු සහ ආණ්ඩුකාරවරයකු ද වන මුහම්මද් හිස්බුල්ලාට අමෙරිකානු ඩොලර් මිලියන 02 ක මුදලක් (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල්…
රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට්නික් (BUREVESTNIK) කෘෘස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින් අනාවරණය කර තිබේ. රුසියාව…
රුසියාවේ මොස්කව් නගරය අවට ඇති ගුවන්තොටුපොළ හතරෙන් දෙකක් වසා දැමීමට කටයුතු කළ බව රුසියාව පවසයි. යුක්‍රේනය විසින් ඊයේ (26) රාත්‍රියේ…
ඇමරිකානු නාවික හමුදාවට අයත් හෙලිකොප්ටරයක් සහ ප්‍රහාරක ජෙට් යානයක් දකුණු චීන මුහුදට ඉහළින් සිදු කළ සාමාන්‍ය මෙහෙයුම් අතරතුර ඊයේ කඩාවැටී…
පැරිසියේ ලූවර් කෞතුකාගාරයෙන් වටිනා ආභරණ සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රංශ මාධ්‍ය පවසයි. ප්‍රංශ මාධ්‍යයට…
