Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: විදේශීය
එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත එල්ල වන ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් එම රට ආරක්ෂා කිරීම සඳහා ඊශ්‍රායලය සිය නවතම…
හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) පවතින බාධාවන් ගෝලීය ආර්ථිකය ‘හුස්ම හිරකරන’ (strangling) තත්ත්වයකට පත් කර ඇති බව එක්සත් ජාතීන්ගේ…
ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල හැකියාවන් රටේ අනන්‍යතාව හා බැඳුණු “ජාතික සම්පතක්” (National Asset) ලෙස සලකා ඒවා ආරක්ෂා කිරීමට පියවර ගන්නා…
අමෙරිකාව විසින් ක්‍රියාත්මක කරන ඔපරේෂන් ඉකොනොමික් ෆියුරි නම් ආර්ථික මර්දන මෙහෙයුම හේතුවෙන් ඉරානය දැඩි අර්බුදයකට ඇද වැටී ඇති බව අමෙරිකාව…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකර තිබේ. මෙය 2022 ජුනි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මිල…
නේපාලයේ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය සුදාන් ගුරුන්ග් (Sudhan Gurung) සිය ධුරයට පත්වී මසක් ගතවීමටත් පෙර සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කර…
අමෙරිකාව විසින් රඳවාගෙන සිටින ඉරාන ධජය සහිත බහාලුම් නෞකාවේ සිටි ඉරාන කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු නිදහස් කර නැවත ඉරානයට…
අමෙරිකානු විදේශ ගමන් බලපත්‍රවල ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව ඇතුළත් කිරීමට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එය එක්සත් ජනපදයේ 250…
බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින නිල සංචාරයක් සඳහා අද (27) අමෙරිකාවට පැමිණීමට නියමිත විදෙස් වාර්තා පවසයි. දෙරට අතර…
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) නිල සංචාරයක් සඳහා රුසියාවේ මොස්කව් නුවර බලා පැමිණෙන බව රුසියානු විදේශ අමාත්‍යාංශය අද…
