Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විස්සයි20 සටනේ ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

    April 30, 2026

    දඬුවම් දරුවාගේ පෞරුෂත්වයට බලපෑමක් ඇති කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියයි 

    April 30, 2026

    මත්ද්‍රව්‍ය රැගෙන ආ සිද්ධියෙන් පසු සසුනේ ගෞරවය රැකීමට නීති රැසක්

    April 30, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»මිසයිල බලය අත්නොහරින බවට ඉරාන උත්තරීතර නායකයා සහතික වෙයි
    උණුසුම් පුවත්

    මිසයිල බලය අත්නොහරින බවට ඉරාන උත්තරීතර නායකයා සහතික වෙයි

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 30, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල හැකියාවන් රටේ අනන්‍යතාව හා බැඳුණු “ජාතික සම්පතක්” (National Asset) ලෙස සලකා ඒවා ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව ඉරානයේ උත්තරීතර නායකයා ප්‍රකාශ කර තිබෙනවා.

    ඉරාන රජයේ නිල රූපවාහිනී සේවය හරහා නිකුත් කළ ප්‍රකාශයක මේ බව සඳහන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    ඉරානයේ තාක්ෂණික, කාර්මික මෙන්ම න්‍යෂ්ටික සහ මිසයිල ශක්තිය එරට අනන්‍යතාවයට වැදගත් වන බැවින්, රටේ ගොඩබිම සහ ගුවන් සීමාව ආරක්ෂා කරන්නාක් මෙන් මෙම සම්පත්ද ආරක්ෂා කරන බව එහි සඳහන්.

    පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින අස්ථාවරත්වයට සහ අනාරක්ෂිත භාවයට වගකිව යුත්තේ අමෙරිකානු හමුදාවන් එම කලාපයේ රැඳී සිටීම බවටද උත්තරීතර නායකයා එහිදී චෝදනා කරනවා.

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ මෙම වැඩසටහන් සීමා කිරීමට නව එකඟතාවලට එළඹීමට උත්සාහ කරමින් සිටින පසුබිමක ඉරාන නායකත්වයෙන් මෙම දැඩි ප්‍රකාශය නිකුත් කර තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    විස්සයි20 සටනේ ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

    April 30, 2026

    දඬුවම් දරුවාගේ පෞරුෂත්වයට බලපෑමක් ඇති කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියයි 

    April 30, 2026

    මත්ද්‍රව්‍ය රැගෙන ආ සිද්ධියෙන් පසු සසුනේ ගෞරවය රැකීමට නීති රැසක්

    April 30, 2026

    ලක්ෂ දෙකක අල්ලසක් ලබාගත්තැයි පි.සී රිමාන්ඩ්

    April 30, 2026

    කල් ඉකුත් වු ළදරු කිරිපිටි පැකට් අලෙවි කළ පුද්ගලික ෆාමසියක හිමිකරුවෙකුට දඩ

    April 30, 2026

    කමාන්ඩෝ සලින්ත ලබන 7 දක්වා යළිත් රිමාන්ඩ්

    April 30, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    විස්සයි20 සටනේ ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

    April 30, 2026

    බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි20 තරගයෙන්ද ලකුණු 21ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්…

    දඬුවම් දරුවාගේ පෞරුෂත්වයට බලපෑමක් ඇති කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියයි 

    April 30, 2026

    මත්ද්‍රව්‍ය රැගෙන ආ සිද්ධියෙන් පසු සසුනේ ගෞරවය රැකීමට නීති රැසක්

    April 30, 2026

    ලක්ෂ දෙකක අල්ලසක් ලබාගත්තැයි පි.සී රිමාන්ඩ්

    April 30, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    විස්සයි20 සටනේ ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

    April 30, 2026

    දඬුවම් දරුවාගේ පෞරුෂත්වයට බලපෑමක් ඇති කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියයි 

    April 30, 2026

    මත්ද්‍රව්‍ය රැගෙන ආ සිද්ධියෙන් පසු සසුනේ ගෞරවය රැකීමට නීති රැසක්

    April 30, 2026

    ලක්ෂ දෙකක අල්ලසක් ලබාගත්තැයි පි.සී රිමාන්ඩ්

    April 30, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    විස්සයි20 සටනේ ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

    April 30, 2026

    දඬුවම් දරුවාගේ පෞරුෂත්වයට බලපෑමක් ඇති කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියයි 

    April 30, 2026

    මත්ද්‍රව්‍ය රැගෙන ආ සිද්ධියෙන් පසු සසුනේ ගෞරවය රැකීමට නීති රැසක්

    April 30, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.