Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විස්සයි20 සටනේ ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

    April 30, 2026

    දඬුවම් දරුවාගේ පෞරුෂත්වයට බලපෑමක් ඇති කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියයි 

    April 30, 2026

    මත්ද්‍රව්‍ය රැගෙන ආ සිද්ධියෙන් පසු සසුනේ ගෞරවය රැකීමට නීති රැසක්

    April 30, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»කල් ඉකුත් වු ළදරු කිරිපිටි පැකට් අලෙවි කළ පුද්ගලික ෆාමසියක හිමිකරුවෙකුට දඩ
    උණුසුම් පුවත්

    කල් ඉකුත් වු ළදරු කිරිපිටි පැකට් අලෙවි කළ පුද්ගලික ෆාමසියක හිමිකරුවෙකුට දඩ

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 30, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වු ළදරු කිරිපිටි පැකට් අලෙවි කිරීමට ප්‍රදර්ශනය කර තිබූ පුද්ගලික ෆාමසියක හිමිකරුවකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් අද (30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කළා.

    ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ ප්‍රේමරත්න හමුවේ දී.

    පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

    කොළඹ ප්‍රදේශයේ පැවති පුද්ගලික ෆාමිසියක හිමිකරුවට මෙලෙස දඩ මුදල් නියම කෙරිණි.

    විධාන අංක 52 දරන විධානයට අනුව පැවරී ඇති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශනයට අනුව සියලු නිෂ්පාදකයන් ආනයනයකරුවන් ,බෙදාහරින්නන් වෙළඳුන් විසින් තම ව්‍යාපාර ක්‍රියාවලිය තුළදී විකිණීමට නුසුදුසු , කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය නුසුදුසු බවට හඳුනාගෙන විකිණීමට ප්‍රදර්ශනය කර තිබීම සහ අලෙවි කිරීම දඬුවම් ලබාදිය හැකි වරදක් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වුවා.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාල සැකකරුට ලක්ෂයක දඩ මුදලක් නියම කරනු ලැබුවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    විස්සයි20 සටනේ ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

    April 30, 2026

    දඬුවම් දරුවාගේ පෞරුෂත්වයට බලපෑමක් ඇති කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියයි 

    April 30, 2026

    මත්ද්‍රව්‍ය රැගෙන ආ සිද්ධියෙන් පසු සසුනේ ගෞරවය රැකීමට නීති රැසක්

    April 30, 2026

    ලක්ෂ දෙකක අල්ලසක් ලබාගත්තැයි පි.සී රිමාන්ඩ්

    April 30, 2026

    මිසයිල බලය අත්නොහරින බවට ඉරාන උත්තරීතර නායකයා සහතික වෙයි

    April 30, 2026

    කමාන්ඩෝ සලින්ත ලබන 7 දක්වා යළිත් රිමාන්ඩ්

    April 30, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    විස්සයි20 සටනේ ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

    April 30, 2026

    බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි20 තරගයෙන්ද ලකුණු 21ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්…

    දඬුවම් දරුවාගේ පෞරුෂත්වයට බලපෑමක් ඇති කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියයි 

    April 30, 2026

    මත්ද්‍රව්‍ය රැගෙන ආ සිද්ධියෙන් පසු සසුනේ ගෞරවය රැකීමට නීති රැසක්

    April 30, 2026

    ලක්ෂ දෙකක අල්ලසක් ලබාගත්තැයි පි.සී රිමාන්ඩ්

    April 30, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    විස්සයි20 සටනේ ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

    April 30, 2026

    දඬුවම් දරුවාගේ පෞරුෂත්වයට බලපෑමක් ඇති කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියයි 

    April 30, 2026

    මත්ද්‍රව්‍ය රැගෙන ආ සිද්ධියෙන් පසු සසුනේ ගෞරවය රැකීමට නීති රැසක්

    April 30, 2026

    ලක්ෂ දෙකක අල්ලසක් ලබාගත්තැයි පි.සී රිමාන්ඩ්

    April 30, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    විස්සයි20 සටනේ ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

    April 30, 2026

    දඬුවම් දරුවාගේ පෞරුෂත්වයට බලපෑමක් ඇති කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියයි 

    April 30, 2026

    මත්ද්‍රව්‍ය රැගෙන ආ සිද්ධියෙන් පසු සසුනේ ගෞරවය රැකීමට නීති රැසක්

    April 30, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.