Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පදමට සූර් වී බයික් පැද්ද කාන්තාවන් සිව් දෙනකු පොලිසියේ අත්අඩංගුවට

    April 30, 2026

    හෝමුස් සන්ධියේ බාධා ලෝක ආර්ථිකයේ ‘හුස්ම හිරකරයි’ – එක්සත් ජාතීන්ගේ මහලේකම්

    April 30, 2026

    හබරාදූවේදී ත්‍රීරෝද රථයක් දුම්රිය ට බිලිවේ

    April 30, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»හෝමුස් සන්ධියේ බාධා ලෝක ආර්ථිකයේ ‘හුස්ම හිරකරයි’ – එක්සත් ජාතීන්ගේ මහලේකම්
    උණුසුම් පුවත්

    හෝමුස් සන්ධියේ බාධා ලෝක ආර්ථිකයේ ‘හුස්ම හිරකරයි’ – එක්සත් ජාතීන්ගේ මහලේකම්

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 30, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) පවතින බාධාවන් ගෝලීය ආර්ථිකය ‘හුස්ම හිරකරන’ (strangling) තත්ත්වයකට පත් කර ඇති බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසනවා.

    පවතින බාධාවන් හමුවේ ඉදිරියේදී ඇති විය හැකි හොඳම තත්ත්වය යටතේ වුවද, ගෝලීය ආර්ථිකයට ඉන් එල්ල වන දැඩි පීඩනය තවදුරටත් පවතිනු ඇති බවටයි ඔහු අනතුරු අඟවන්නේ.

    එමෙන්ම, හෝමුස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති සීමාවන් අද දින ඉවත් කරනු ලැබුවද, බිඳවැටී ඇති ලෝක සැපයුම් දාමයන් යථා තත්ත්වයට පත්වීම සඳහා තවත් මාස ගණනාවක් ගත වනු ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

    මෙම ප්‍රමාදය හේතුවෙන් ගෝලීය ආර්ථික නිෂ්පාදනය (economic output) තවදුරටත් පහළ මට්ටමක පවතිනු ඇති අතර භාණ්ඩ හා සේවා මිල ගණන් දීර්ඝ කාලයක් පුරා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    මූලාශය | අල්ජසීරා

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    පදමට සූර් වී බයික් පැද්ද කාන්තාවන් සිව් දෙනකු පොලිසියේ අත්අඩංගුවට

    April 30, 2026

    හබරාදූවේදී ත්‍රීරෝද රථයක් දුම්රිය ට බිලිවේ

    April 30, 2026

    වැඩ තහනම් වූ මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අබිරහස් මරණයේ සවිස්තර තොරතරු

    April 30, 2026

    දුම්කොළ සහ මධ්‍යසාර හේතුවෙන් වාර්ෂික මරණ සංඛ්‍යාව 22,000 ක්

    April 30, 2026

    විස්සයි20 සටනේ ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

    April 30, 2026

    දඬුවම් දරුවාගේ පෞරුෂත්වයට බලපෑමක් ඇති කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියයි 

    April 30, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    පදමට සූර් වී බයික් පැද්ද කාන්තාවන් සිව් දෙනකු පොලිසියේ අත්අඩංගුවට

    April 30, 2026

    මත්පැන් පානය කර යතුරුපැදිවලින් ගමන් කරමින් සිටි කාන්තාවන් සිව් දෙනකු රෙමුණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව…

    හෝමුස් සන්ධියේ බාධා ලෝක ආර්ථිකයේ ‘හුස්ම හිරකරයි’ – එක්සත් ජාතීන්ගේ මහලේකම්

    April 30, 2026

    හබරාදූවේදී ත්‍රීරෝද රථයක් දුම්රිය ට බිලිවේ

    April 30, 2026

    වැඩ තහනම් වූ මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අබිරහස් මරණයේ සවිස්තර තොරතරු

    April 30, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    පදමට සූර් වී බයික් පැද්ද කාන්තාවන් සිව් දෙනකු පොලිසියේ අත්අඩංගුවට

    April 30, 2026

    හෝමුස් සන්ධියේ බාධා ලෝක ආර්ථිකයේ ‘හුස්ම හිරකරයි’ – එක්සත් ජාතීන්ගේ මහලේකම්

    April 30, 2026

    හබරාදූවේදී ත්‍රීරෝද රථයක් දුම්රිය ට බිලිවේ

    April 30, 2026

    වැඩ තහනම් වූ මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අබිරහස් මරණයේ සවිස්තර තොරතරු

    April 30, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    පදමට සූර් වී බයික් පැද්ද කාන්තාවන් සිව් දෙනකු පොලිසියේ අත්අඩංගුවට

    April 30, 2026

    හෝමුස් සන්ධියේ බාධා ලෝක ආර්ථිකයේ ‘හුස්ම හිරකරයි’ – එක්සත් ජාතීන්ගේ මහලේකම්

    April 30, 2026

    හබරාදූවේදී ත්‍රීරෝද රථයක් දුම්රිය ට බිලිවේ

    April 30, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.