Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ආදරේ කරන්න ඕන, කැපවෙන්න ඕනතමන්ට කියලා ආත්ම ගෞරවයක් තියෙනමිනිහෙක්ට විතරයි.”සටහන ගැන යාළු නළු නිළියෝ දේශානිට කියපු කථා
    උණුසුම් පුවත්

    ආදරේ කරන්න ඕන, කැපවෙන්න ඕනතමන්ට කියලා ආත්ම ගෞරවයක් තියෙනමිනිහෙක්ට විතරයි.”සටහන ගැන යාළු නළු නිළියෝ දේශානිට කියපු කථා

    Bandara SenanayakaBy Bandara SenanayakaDecember 20, 2025No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආදරේ කරද්දී පරිස්සමෙන්. Gen z ලා ගොඩක් වැරදි කරනවා ආදරේ කියන subject එකේදී. වැරදි තීරණ ගන්නවා. වැරදි අයව තෝරාගන්නවා. හොඳ කෙනා නරක කෙනා අඳුරගන්නේ නෑ.
    මිනිස්සු බනින එක සාධාරණ වෙන්නේ ඒකයි. හිතලා බලලා තීරණ ගන්න… ආදරේ කරද්දී පරිස්සමින්. බොළඳ නොවී සොයා බලා ආශ්‍රය කරලා බලලා තීරණය කරන්න.දේශානි නෙහාරා කියන්නේ ඒ ගැන නේද?

    සමහර මිනිස්සු අපේ ජීවිත වලට එන්නේ වෙස් වලාගෙන…. ඇත්ත සතාව හංගගෙන… ආදරෙයි කිය කිය රගපාගෙන අවංක හිත් එක්ක සෙල්ලම් කරන එක…. ඇත්තටම මන් ඒ වගෙ මිනිසුන්ට කියන්න ඕන නම නම් දන්නේ නෑ… හැබැයි මට ඒවගෙ අය, මිනිස්සු කියල නම් හිතන්න අමාරුයි….. !
    මගේ ජිවිතේ එක් කාල සීමාවකදි මටත් ඒ වගේ ආත්මයක් හමුවුනා….. නොසෑහෙන්න ආදරේ කරා…. විශ්වාස කරා…. මගෙ ජිවිතේ වටිනාම කියන දේවල් මට කැප කරන්න සිද්ද උනා….
    ඔව්…. හැමෝම මට බැන්නා…. මාව විවේචනය කරා… මට දොස් කිව්වා… මගෙ දෙමාපියන් ට දොස් කිව්වා.. ඒ වගේම මට හොදත් කිව්වා… අවවාදත් දුන්නා… මන් දන්න නොඅදුනන ගොඩක් මිනිස්සු මට කතා කරා…. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි… මොනම හරි හේතුවකට උනත් ඇත්ත පෙන්නන්න ගොඩක් උත්සාහ කරාට…. අපි කවුරුත් අවන්කව ආදරය කරද්දි අන්ද වෙනවනේ… මටත් උනේ ඒකයි….
    ඒ වගේ මිනිසුන් ට කොච්චර අපි වටිනාකමක් ආදරයක් ගෞරවයක් දුන්නත් මනුස්සකමක් ගෑවිලාවත් නැති එවුන් වගේ හැසිරෙන්නේ පවටද කියන්න මන් දන්නේ නෑ….. අවන්කව ආදරයක් ලැබෙද්දී අඩුම ඒ මනුෂ්‍යත්වය වෙනුවෙන් වත් වටිනාකමක් දෙන්නෙ නැතිව තිරිසන්නු වගේ තමන්ගේ ගැහැනිය ලගින් ඉද්දිත් කුමන හෝ අරමුණකට වෙනත් ගැහැනු හොයාගෙන යන්නේ උන්ගෙ තියන අඩු මානසිකත්වය නිසාද නැත්තන්… එක හිතක් මත්තේ නැහෙන්න වගකීම් ගන්න බැදීම වලට ගෞරවයක් දෙන්න බැරි තරම් පහත් දුර්වල පෞර්ශත්වයක් තියෙන නිසාද නැත්තන්.. කොච්චර උනත් කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලී මාරු වෙන්නේ නැති නිසා වෙන්නත් ඇති නේද… ?
    මන් මෙහෙම post එකක් දාන පලවෙනි වතාව…. ඔව්… මේක මගෙ පෞද්ගලික කාරනයක් සම්බන්ධව තමයි…හැබැයි මේක මුලු රටක් කතාබහට ලක් උන social medias වල දවස් ගනන් මාස ගනන් කතා කරපු දෙයක්… ඒ නිසයි මෙහෙම post එකක් දාන්න හේතුව… මොකද මෙතනින් පස්සේවත් අනවශ්‍ය ප්‍රශ්න අහන්න හිතන් ඉන්න අයට මන් හිතනවා දැන් යමි කිසි දැනුවතය් වීමක් ඇති කියලා….. මේ සම්බන්ධයෙන් මට මිනිස්සු බැන්නත් නැවත විවේචනය කරත්.. මෙක තමයි ඇත්ත… 🙏🏻
    ඉතින් ,
    බොහෝ වේදනාත්මක කාල වකවානුවකට පසු මම තේරුම් ගත් එකම දේ,
    අපි
    ආදරේ කරන්න ඕන කැපවෙන්න ඕන
    තමන්ට කියලා ආත්ම ගරුත්වයක් තියන මිනිහෙක්ට විතරයි කියලා,,…

    දේශානි නෙහාරා

    දේශනිගෙයි ඉසුරුගෙයි සම්බන්දෙ ගැන හමදාම සමාජමාධ්‍යයේ පුවත් මැවුණා.හුඟක් දෙනෙක් කිව්වෙ ඔය සම්බන්දෙ නම් වැඩි කල් තියන එකක් නෙමයි කියලා. ඉසුරුගෙ ගැණු හුට පට ගැන මීට කලිනුත් සෑහෙන කථා බහ තිබුණනේ. නමුත් දේශානි නම් ඒ කාලේ කිව්වෙ අයියා මට හරිම ආදරෙයි කවදාවත් වෙන් වෙන්නෙ නෑ කියලා. හැබැයි දැන් බලනකොට ඒක එහෙම නෑ වගේ පේනවා කොහෙමෙන් කොහොම හරි ඔන්න දේශානි තිබ්බ මේ සටහන දැන් හැමතැනම වයරල් වෙනවා.මේ දේශනිගෙ යාළු නළු නිළියොත් සටහන් තියලා තිබ්බා

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026

    කොටිකාවත්තේ විහාරස්ථානයක ධාතු මන්දිරය බිඳ රන් භාණ්ඩ සොරා ගත් අය සොයා පොලිස් විමර්ශන

    May 18, 2026

    රු. කෝටි 14කට වැඩි කුෂ් සමඟ දෙදෙනෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

    May 18, 2026

    කාලගුණයෙන් හානි වූ වගා බිම් සඳහා වන්දි

    May 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    නිසි සුදුසුකම් නොමැතිව මධ්‍යම පලාත් සභාවේ නිලධාරින් විසින් හිතුවක්කාර ලෙස කාර්මික නිලධාරී තනතුරු සඳහා ,උසස්…

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026

    කොටිකාවත්තේ විහාරස්ථානයක ධාතු මන්දිරය බිඳ රන් භාණ්ඩ සොරා ගත් අය සොයා පොලිස් විමර්ශන

    May 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026

    කොටිකාවත්තේ විහාරස්ථානයක ධාතු මන්දිරය බිඳ රන් භාණ්ඩ සොරා ගත් අය සොයා පොලිස් විමර්ශන

    May 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.