ඉන්දියාවේදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 කාන්තා ඉසව්වෙන් රන් සහ රිදී පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

එහිදී තත්ත්පර 11.53ක කාලයක් ගත කරමින් සෆියා යාමික් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එහි රිදී පදක්කම තත්ත්පර 11.72කින් තරගය අවසන් කළ අමාශා ද සිල්වා දිනා ගැනීමට සමත් වූවාය.

Share.
Leave A Reply

Exit mobile version