Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉරානයේ පිපිරීමකින් විප්ලවීය ආරක්ෂක බලකායේ 14 දෙනෙකු ජීවිතක්ෂයට

    May 2, 2026

    වල් ෆැන්ටා වටලන්න ගිහින් කොත්මලේ පොලිසියේ 7කට බඹර ප්‍රහාරයක් තිදෙනකුට බරපතලයි

    May 2, 2026

    ඉන්දියාවේ බටහිර බෙංගාලයේ මධ්‍යස්ථාන 15ක හෙට යළි ඡන්දය පැවැත්වේ

    May 2, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඉරානයේ අලුත් යෝජනා ගැන ට්‍රම්ප් අසතුටෙන්
    උණුසුම් පුවත්

    ඉරානයේ අලුත් යෝජනා ගැන ට්‍රම්ප් අසතුටෙන්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 2, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය විසින් ඉදිරිපත් කරන ලද නවතම සාකච්ඡා යෝජනාව පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

    විදෙස් වාර්තා සඳහන් කළේ, සාම ගිවිසුමක් වෙත ළඟාවීම සඳහා ඉරානය යම් ප්‍රගතියක් පෙන්වා ඇතත් ඔවුන් කිසිදා එම ඉලක්කය වෙත ළඟා වේදැයි තමන්ට විශ්වාස නොමැති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇති බවය.

    ඉරාන මාධ්‍ය වාර්තා කළේ, ඉරාන පාලනය විසින් පාකිස්තානය හරහා නව යොජනාවලියක් අමෙරිකාවට යොමු කළ බවය.

    කෙසේවෙතත් එම යෝජනා පිළිබඳ කිසිවක් වාර්තා වී නොමැති බව සඳහන්ය.

    පාකිස්තානයේදී පැවැත්වීමට යෝජිත සෘජු සාකච්ඡා වාරයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තමන් පාකිස්තානයට සහ එහි නායකයින්ට දැඩි ගෞරවයක් දක්වන බවය. 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ඉරානයේ පිපිරීමකින් විප්ලවීය ආරක්ෂක බලකායේ 14 දෙනෙකු ජීවිතක්ෂයට

    May 2, 2026

    වල් ෆැන්ටා වටලන්න ගිහින් කොත්මලේ පොලිසියේ 7කට බඹර ප්‍රහාරයක් තිදෙනකුට බරපතලයි

    May 2, 2026

    ඉන්දියාවේ බටහිර බෙංගාලයේ මධ්‍යස්ථාන 15ක හෙට යළි ඡන්දය පැවැත්වේ

    May 2, 2026

    කෝටි ගණනක කහ සහ කජු තොගයක් රේගු දැලට

    May 2, 2026

    මීට පෙර තායිලන්තයට ගිය චීවරධාරියෝ අතුරුදහන්

    May 2, 2026

    රට යන භික්ෂූන්ට යළිත් තද නීති

    May 2, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ඉරානයේ පිපිරීමකින් විප්ලවීය ආරක්ෂක බලකායේ 14 දෙනෙකු ජීවිතක්ෂයට

    May 2, 2026

    ඉරානයේ වයඹදිග සන්ජාන් (Zanjan) පළාතේ සිදු වූ බෝම්බ පිපිරීමකින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) සාමාජිකයින්…

    වල් ෆැන්ටා වටලන්න ගිහින් කොත්මලේ පොලිසියේ 7කට බඹර ප්‍රහාරයක් තිදෙනකුට බරපතලයි

    May 2, 2026

    ඉන්දියාවේ බටහිර බෙංගාලයේ මධ්‍යස්ථාන 15ක හෙට යළි ඡන්දය පැවැත්වේ

    May 2, 2026

    කෝටි ගණනක කහ සහ කජු තොගයක් රේගු දැලට

    May 2, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ඉරානයේ පිපිරීමකින් විප්ලවීය ආරක්ෂක බලකායේ 14 දෙනෙකු ජීවිතක්ෂයට

    May 2, 2026

    වල් ෆැන්ටා වටලන්න ගිහින් කොත්මලේ පොලිසියේ 7කට බඹර ප්‍රහාරයක් තිදෙනකුට බරපතලයි

    May 2, 2026

    ඉන්දියාවේ බටහිර බෙංගාලයේ මධ්‍යස්ථාන 15ක හෙට යළි ඡන්දය පැවැත්වේ

    May 2, 2026

    කෝටි ගණනක කහ සහ කජු තොගයක් රේගු දැලට

    May 2, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ඉරානයේ පිපිරීමකින් විප්ලවීය ආරක්ෂක බලකායේ 14 දෙනෙකු ජීවිතක්ෂයට

    May 2, 2026

    වල් ෆැන්ටා වටලන්න ගිහින් කොත්මලේ පොලිසියේ 7කට බඹර ප්‍රහාරයක් තිදෙනකුට බරපතලයි

    May 2, 2026

    ඉන්දියාවේ බටහිර බෙංගාලයේ මධ්‍යස්ථාන 15ක හෙට යළි ඡන්දය පැවැත්වේ

    May 2, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.