Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන් පත් කිරීම රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්

    May 4, 2026

    විශේෂ පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයටපරිගණක යන්ත්‍ර විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි

    May 4, 2026

    වැට් බදු සංශෝධනය ප්‍රතිසංස්කරණයක් නොව සූරාකෑමක් විපක්ෂනායක X පණිවිඩයක් තබමින් කියයි

    May 4, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඉන්දියාවේ බටහිර බෙංගාලයේ මධ්‍යස්ථාන 15ක හෙට යළි ඡන්දය පැවැත්වේ
    උණුසුම් පුවත්

    ඉන්දියාවේ බටහිර බෙංගාලයේ මධ්‍යස්ථාන 15ක හෙට යළි ඡන්දය පැවැත්වේ

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 2, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ පැවැති මැතිවරණයේදී විද්‍යුත් ඡන්ද යන්ත්‍ර සම්බන්ධයෙන් එල්ල වූ දූෂණ චෝදනා හේතුවෙන්, අදාළ ඡන්ද මධ්‍යස්ථාන 15ක හෙට (02) යළි මැතිවරණය පවත්වන ලෙස ඉන්දීය මැතිවරණ කොමිසම නියෝග කර තිබෙනවා.

    මෙම මධ්‍යස්ථානවල ඡන්ද විමසීම හෙට පෙරවරු 7:00 සිට පස්වරු 6:00 දක්වා පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම නිල වශයෙන් නිවේදනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

    පසුගිය අප්‍රේල් 29 වනදා පැවැති දෙවන අදියරේ ඡන්ද විමසීමේදී බරපතළ දූෂණ සිදුව ඇති බවට භාරතීය ජනතා පක්ෂය (BJP) සහ සී.පී.එම් (CPM) පක්ෂය චෝදනා කළ අතර ඔවුන් පෙන්වා දුන්නේ විද්‍යුත් ඡන්ද යන්ත්‍රවල තම අපේක්ෂකයින්ගේ නම් ඉදිරියෙන් ‘ටේප්’ (Tape) අලවා ඒවා වසා දමා තිබූ බවයි.

    විශේෂයෙන්ම Trinamool කොංග්‍රස් පක්ෂයේ මහලේකම් අභිෂේක් බැනර්ජිගේ බලකොටුවක් ලෙස සැලකෙන Falta ප්‍රාන්තයේ මෙවැනි අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

    මීට අමතරව ඡන්ද මධ්‍යස්ථාන අත්පත් කර ගැනීම (Booth Jamming) සහ හොර ඡන්ද දැමීම වැනි සිදුවීම් ද වාර්තා වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන් පත් කිරීම රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්

    May 4, 2026

    විශේෂ පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයටපරිගණක යන්ත්‍ර විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි

    May 4, 2026

    වැට් බදු සංශෝධනය ප්‍රතිසංස්කරණයක් නොව සූරාකෑමක් විපක්ෂනායක X පණිවිඩයක් තබමින් කියයි

    May 4, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු තලපති විජේ පෙරමුණට

    May 4, 2026

    එන මාසේ නඩු තීන්දුව ජනාධිපති දැන්ම කියන්නේ කොහොමද? නීතිඥ මෛත්‍රී ගුණරත්න

    May 4, 2026

    චෙම්මනි සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගනී

    May 4, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන් පත් කිරීම රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්

    May 4, 2026

    පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සම්බන්ධීකාරකවරුන් පත් කිරීම හරහා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට…

    විශේෂ පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයටපරිගණක යන්ත්‍ර විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි

    May 4, 2026

    වැට් බදු සංශෝධනය ප්‍රතිසංස්කරණයක් නොව සූරාකෑමක් විපක්ෂනායක X පණිවිඩයක් තබමින් කියයි

    May 4, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු තලපති විජේ පෙරමුණට

    May 4, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන් පත් කිරීම රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්

    May 4, 2026

    විශේෂ පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයටපරිගණක යන්ත්‍ර විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි

    May 4, 2026

    වැට් බදු සංශෝධනය ප්‍රතිසංස්කරණයක් නොව සූරාකෑමක් විපක්ෂනායක X පණිවිඩයක් තබමින් කියයි

    May 4, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු තලපති විජේ පෙරමුණට

    May 4, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන් පත් කිරීම රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්

    May 4, 2026

    විශේෂ පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයටපරිගණක යන්ත්‍ර විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි

    May 4, 2026

    වැට් බදු සංශෝධනය ප්‍රතිසංස්කරණයක් නොව සූරාකෑමක් විපක්ෂනායක X පණිවිඩයක් තබමින් කියයි

    May 4, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.