Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන් පත් කිරීම රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්

    May 4, 2026

    විශේෂ පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයටපරිගණක යන්ත්‍ර විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි

    May 4, 2026

    වැට් බදු සංශෝධනය ප්‍රතිසංස්කරණයක් නොව සූරාකෑමක් විපක්ෂනායක X පණිවිඩයක් තබමින් කියයි

    May 4, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»වැට් බදු සංශෝධනය ප්‍රතිසංස්කරණයක් නොව සූරාකෑමක් විපක්ෂනායක X පණිවිඩයක් තබමින් කියයි
    උණුසුම් පුවත්

    වැට් බදු සංශෝධනය ප්‍රතිසංස්කරණයක් නොව සූරාකෑමක් විපක්ෂනායක X පණිවිඩයක් තබමින් කියයි

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 4, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජය විසින් ජූලි 1වනදා සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත එකතු කළ අගය මත (වැට්) බදු සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සිය x ගිණුමෙහි සටහනක් තබා තිබේ.

    මේ හරහා බදු අනුපාත ඉහළ නැංවීම සහ බදු බලාත්මක කිරීම දැඩි කිරීම යන සියල්ල එකවර සිදු කරන බැවින් එය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සෘජුව බලපානු ඇති බවද එහි සඳහන්.

    එමෙන්ම එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙය ප්‍රතිසංස්කරණයක් නොව සූරාකෑමක් වන බවය.

    ආර්ථිකයකට බදු ගැසීමෙන් පමණක් වර්ධනයක් ඇති කළ නොහැකි බවත් ව්‍යාපාරවලට හුස්ම ගැනීමට නොහැකි නම්, ඒවාට නොනැසී පැවතීමට හෝ දියුණු වීමට නොහැකි වනු ඇති බවත් විපක්ෂ නායකවරයාගේ සටහනෙහි සඳහන්.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන් පත් කිරීම රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්

    May 4, 2026

    විශේෂ පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයටපරිගණක යන්ත්‍ර විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි

    May 4, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු තලපති විජේ පෙරමුණට

    May 4, 2026

    එන මාසේ නඩු තීන්දුව ජනාධිපති දැන්ම කියන්නේ කොහොමද? නීතිඥ මෛත්‍රී ගුණරත්න

    May 4, 2026

    චෙම්මනි සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගනී

    May 4, 2026

    මාලදිවයින සහ මෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ

    May 4, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන් පත් කිරීම රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්

    May 4, 2026

    පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සම්බන්ධීකාරකවරුන් පත් කිරීම හරහා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට…

    විශේෂ පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයටපරිගණක යන්ත්‍ර විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි

    May 4, 2026

    වැට් බදු සංශෝධනය ප්‍රතිසංස්කරණයක් නොව සූරාකෑමක් විපක්ෂනායක X පණිවිඩයක් තබමින් කියයි

    May 4, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු තලපති විජේ පෙරමුණට

    May 4, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන් පත් කිරීම රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්

    May 4, 2026

    විශේෂ පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයටපරිගණක යන්ත්‍ර විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි

    May 4, 2026

    වැට් බදු සංශෝධනය ප්‍රතිසංස්කරණයක් නොව සූරාකෑමක් විපක්ෂනායක X පණිවිඩයක් තබමින් කියයි

    May 4, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු තලපති විජේ පෙරමුණට

    May 4, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන් පත් කිරීම රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්

    May 4, 2026

    විශේෂ පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයටපරිගණක යන්ත්‍ර විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි

    May 4, 2026

    වැට් බදු සංශෝධනය ප්‍රතිසංස්කරණයක් නොව සූරාකෑමක් විපක්ෂනායක X පණිවිඩයක් තබමින් කියයි

    May 4, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.