Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    “එහි පස්සිකෝ” සාම පාගමන

    April 22, 2026

    පාස්කු ප්‍රහාරයට වසර හතයි කිතුණුවන්ට වූ පොරොන්දු ඉටුකරන්න – පුබුදු ගමගේ-

    April 22, 2026

    ඉලක්කගත මූල්‍ය සම්බාධක මගින් ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි

    April 22, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඉරාන – අමෙරිකා දෙවැනි වටයේ සාකච්ඡා අවිනිශ්චිත තත්ත්වයක?
    උණුසුම් පුවත්

    ඉරාන – අමෙරිකා දෙවැනි වටයේ සාකච්ඡා අවිනිශ්චිත තත්ත්වයක?

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 20, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉරානය සමග නව සාකච්ඡා වටයක් සඳහා එක්සත් ජනපද නියෝජිතයින් අද (20) පාකිස්තානයට පැමිණීමට නියමිතව තිබේ.

    මෙම නව සාකච්ඡා වටය සඳහාද නායකත්වය ලබා දෙනුයේ එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් වන අතර මින් පෙරද ඔහුගේ නායකත්වයෙන් ඉරානයේ පළමු සාකච්ඡාවද පැවැත්විණි.

    මෙම දූත පිරිසට ට්‍රම්ප් උපදේශකයින් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් ද ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර ඔවුන් දෙදෙනාම මින් පෙරද ඉරානය සමග පළමු සාකච්ඡාවටද සහභාගී වී තිබුණි.

    මෙම නවතම සාකච්ඡා වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ සිය නියෝජිතයින් පිරිස පාකිස්තානයේ ඉස්ලාමාබාද් වෙත ගමන් කරනු ඇති බවය.

    එමෙන්ම එක්සත් ජනපදය ඉතා සාධාරණ ගනුදෙනුවක් ඉරානයට පිරිනමන බවත් එය ඔවුන් භාරගනු ඇතැයි අපේක්ෂා කරන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිට සටහන මගින් සඳහන් කර තිබේ.

    කෙසේ නමුත් ඔවුන් එම යෝජනාව භාර නොගන්නේ නම් ඔවුන්ගේ සෑම බලාගාරයක්ම සහ සෑම පාලමක්ම විනාශ කරනු ඇති බවත් මෙම ගනුදෙනුව ඔවුන් භාර නොගන්නේ නම් පසුගිය වසර 47 තුළ අනෙකුත් ජනාධිපතිවරුන් විසින් ඉරානයට කළ යුතුව තිබූ දේ කිරීම තමාට ගෞරවයක් ලැබෙනු ඇති බවත් ට්‍රම්ප්ගේ සටහනේ සඳහන්ව ඇත.

    කෙසේ නමුත් නවතම සාම සාකච්ඡා සඳහා මෙතෙක් ඉරානය පැමිණෙන බව නිල වශයෙන් වාර්තා වී නොමැත.

    ඉරාන රාජ්‍ය මාධ්‍ය මෙම නවතම සාකච්ඡා සඳහා වාර්තා කර ඇත්තේ අමරිකානු සම්බාධක පවතින තුරු ඉරාන නිලධාරීන් එම සාකච්ඡා සඳහා සහභාගී නොවීමට තීරණය කර ඇති බවත්ය.

    මින් පෙර පළමු සාකච්ඡාව පැය 21ක පමණ කාලයක් පැවැති අතර ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ඇතුළු ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමග ඉරානය එකඟ නොවීම හේතුවෙන් සාම සාකච්ඡා සඳහා ගිවිසුමකට එළැඹීමට දෙරටට නොහැකි විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    “එහි පස්සිකෝ” සාම පාගමන

    April 22, 2026

    පාස්කු ප්‍රහාරයට වසර හතයි කිතුණුවන්ට වූ පොරොන්දු ඉටුකරන්න – පුබුදු ගමගේ-

    April 22, 2026

    ඉලක්කගත මූල්‍ය සම්බාධක මගින් ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි

    April 22, 2026

    මැදපෙරදිග යුද්ධය නිසා කොන්ඩම් මිලත් ඉහළ යන ලකුණු

    April 22, 2026

    සටන් විරාමය අවදානමක – හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායල හමුදාවට රොකට් ප්‍රහාර

    April 22, 2026

    එක්සත් රාජධානියේ මහ කොමසාරිස් සහ ඇමති කරුණාතිලක අතර සාකච්ඡාවක්

    April 22, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss

    “එහි පස්සිකෝ” සාම පාගමන

    April 22, 2026

    ලෝක සාමය අරමුණු කරමින් සිදු කෙරෙන”එහි පස්සිකෝ” සාම පාගමන අද (22) උදෑසන දඹුල්ල රජමහා විහාරය…

    පාස්කු ප්‍රහාරයට වසර හතයි කිතුණුවන්ට වූ පොරොන්දු ඉටුකරන්න – පුබුදු ගමගේ-

    April 22, 2026

    ඉලක්කගත මූල්‍ය සම්බාධක මගින් ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි

    April 22, 2026

    මැදපෙරදිග යුද්ධය නිසා කොන්ඩම් මිලත් ඉහළ යන ලකුණු

    April 22, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    “එහි පස්සිකෝ” සාම පාගමන

    April 22, 2026

    පාස්කු ප්‍රහාරයට වසර හතයි කිතුණුවන්ට වූ පොරොන්දු ඉටුකරන්න – පුබුදු ගමගේ-

    April 22, 2026

    ඉලක්කගත මූල්‍ය සම්බාධක මගින් ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි

    April 22, 2026

    මැදපෙරදිග යුද්ධය නිසා කොන්ඩම් මිලත් ඉහළ යන ලකුණු

    April 22, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    “එහි පස්සිකෝ” සාම පාගමන

    April 22, 2026

    පාස්කු ප්‍රහාරයට වසර හතයි කිතුණුවන්ට වූ පොරොන්දු ඉටුකරන්න – පුබුදු ගමගේ-

    April 22, 2026

    ඉලක්කගත මූල්‍ය සම්බාධක මගින් ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි

    April 22, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.