බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය මුහම්මද් ෂෙබාස් ෂරීෆ් අතර පැවැති සාකච්ඡාවකදී, ඉරානය සහ අමෙරිකාව අතර සාම සාකච්ඡා පැවැත්වීමට පාකිස්ථානය දරන රාජ්‍ය තාන්ත්‍රික උත්සාහය බ්‍රිතාන්‍යයේ ඇගයීමට ලක්ව තිබෙනවා.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඉරාන – අමෙරිකා සාම සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා සිය සුබපැතුම් එක් කළ බවයි.

එහිදී දැනට ප්‍රකාශයට පත් කර ඇති සටන් විරාමය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම නායකයන් දෙපළම අවධාරණය කර තිබෙනවා.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් සිය ‘X’ ගිණුමේ සටහන

Share.
Leave A Reply

Exit mobile version