ඊශ්‍රායල සහ ලෙබනන නියෝජිතයින් අතර සෘජු සාකච්ඡා ලබන අඟහරුවාදා (14) ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් පැවැත්වෙන මෙම හමුව සඳහා වොෂින්ටන් නුවර සිටින දෙරටේ තානාපතිවරුන් සහභාගී වනු ඇති.

දශක කිහිපයකට පසු දෙරට අතර පැවැත්වෙන පළමු සෘජු රාජ්‍යතාන්ත්‍රික හමුව මෙය වීම විශේෂත්වයක්.

Share.
Leave A Reply

Exit mobile version