කාන්තා දේශපාලන නායකත්වයේ අනාගතය උදෙසා “Young Women Lead” සංගමය විසින් සංවිධානය කළ තරුණ නායිකාවන් සවිබල ගැන්වීමේ වැඩමුළු මාලාවේ බස්නාහිර පළාත් වැඩසටහන අද දින බත්තරමුල්ල නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි.
මෙම අවස්තාවට පා.ම නාමල් රාජපක්ෂ,සංජීව එදිරිමාන්න,සාගර කාරියවසම්,මිලින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලන ක්රියාදරයින් රැසක් සහභාගී වී සිටියා.


