Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බලශක්ති ඇමති ඉල්ලා අස්වූයේ පරීක්ෂණවලට සහාය ලබා දෙන්න නොවෙයි

    April 18, 2026

    අමෙරිකානු – ඉරාන ඊළඟ වටයේ සාකච්ඡා අර්බුදයක

    April 18, 2026

    “සතුරන්ට අමිහිරි පරාජයන් අත්කර දීමට නාවික හමුදාව සූදානම්” – ඉරානයේ නව උත්තරීතර නායක

    April 18, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»කුණ්ඩසාලේට දින 15ක් තිස්සේ බීමට ජලය නෑ: මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර
    උණුසුම් පුවත්

    කුණ්ඩසාලේට දින 15ක් තිස්සේ බීමට ජලය නෑ: මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 18, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගෙන ඇති බැවින් මේ වන විට වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම දහයෙන් එකකටත් වඩා අඩු වී ඇති බවත් මේ තත්ත්වය මත කුණ්ඩසාලේ ප්‍රදේශයට දින පහළොවක් තිස්සේ බීමට ජලය නොමැති තත්ත්වයක් උද්ගත වී ඇති බවත් මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක ප්‍රකාශ කරනවා.
    මීට ප්‍රධානතම හේතුව ආණ්ඩුවේ දුර්වල ජල කළමනාකරණය බවත් මේ වන විට කුණ්ඩසාලයේ ප්‍රදේශයට මුදල් ගෙවා වතුර බවුසර් ගෙන්වා ගැනීමේ තත්ත්වයක් මතුවී ඇති බවද හිටපු ‍ ආණ්ඩුකාරවරයා විසින් පෙන්වා දෙනු ලබනවා.

    වික්ටෝරියා ජලාශය ඉතිහාසයේ මීට පෙර මෙවැනි අඩු ජල මට්ටමකට පත්වී නොමැති බවත් ජලය තිබූ අවස්ථාවේදී එය නිසි පරිදි කළමනාකරණය කරගත්තා නම් මෙවැනි ගැටලුවක් ඇති නොවන බවද සරත් ඒකනායක සඳහන් කරනවා.

    ජලය බීමට ලබා ගැනීමට තිබෙන ප්‍රමුඛතාවය , ජලය කෘෂිකර්මාන්තයට ලබා දීමට තිබෙන ප්‍රමුඛතාවය ගැන වැඩි අවධානයක් යොමු නොකොට විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහාම ජලය යොදා ගැනීමට ආණ්ඩුව උත්සාහ කරිරීම නිසා මෙම තත්ත්වය මතුවී ඇති බවත් තවදුරටත් වියළි කාලගුණය පැවතුණහොත් මේ තත්ත්වය තවත් නරක අතට හැරීමට ඉඩ තිබෙන බවත් හිටපු ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරනවා.

    ලංකා ආයෝජන මණ්ඩලය ඇතුළු කර්මාන්තපුරය පල්ලේකැලේ පිහිටා ඇති අතර එම ඇතැම් කර්මාන්තශාලා ද මෙම ජල ප්‍රශ්නය හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවත් එම කර්මාන්ත ශාලාවල සේවකයින්ටද මෙම ජල ප්‍රශ්නය දැඩිව බලපා තිබෙන බවත් මේ තත්ත්වයන් පිළිබඳව ආණ්ඩුවේ අවධානය කඩිනමින් යොමු විය යුතු බවද හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක වැඩිදුරටත් ප්‍රකාශ කළා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    බලශක්ති ඇමති ඉල්ලා අස්වූයේ පරීක්ෂණවලට සහාය ලබා දෙන්න නොවෙයි

    April 18, 2026

    අමෙරිකානු – ඉරාන ඊළඟ වටයේ සාකච්ඡා අර්බුදයක

    April 18, 2026

    “සතුරන්ට අමිහිරි පරාජයන් අත්කර දීමට නාවික හමුදාව සූදානම්” – ඉරානයේ නව උත්තරීතර නායක

    April 18, 2026

    හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉරාන ආරක්ෂක බලකා යටතේ පවතින බෝට්ටුවලින් නෞකා 03කට වෙඩි ප්‍රහාර එල්ල වෙයි

    April 18, 2026

    ඉන්දීය උප ජනාධිපතිගේ සංචාරය හේතුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

    April 18, 2026

    මේ මාසයේ මුල් දින 15 තුළදී පමණක් මෙරටට සංචාරකයින් 68,961ක්

    April 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    බලශක්ති ඇමති ඉල්ලා අස්වූයේ පරීක්ෂණවලට සහාය ලබා දෙන්න නොවෙයි

    April 18, 2026

    බලශක්ති අමාත්‍යවරයා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ පරීක්ෂණවලට සහාය ලබා නොදීමට බවත් ඔහු ඉල්ලා අස්වූයේ මහජනතාවගෙන්…

    අමෙරිකානු – ඉරාන ඊළඟ වටයේ සාකච්ඡා අර්බුදයක

    April 18, 2026

    “සතුරන්ට අමිහිරි පරාජයන් අත්කර දීමට නාවික හමුදාව සූදානම්” – ඉරානයේ නව උත්තරීතර නායක

    April 18, 2026

    කුණ්ඩසාලේට දින 15ක් තිස්සේ බීමට ජලය නෑ: මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

    April 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    බලශක්ති ඇමති ඉල්ලා අස්වූයේ පරීක්ෂණවලට සහාය ලබා දෙන්න නොවෙයි

    April 18, 2026

    අමෙරිකානු – ඉරාන ඊළඟ වටයේ සාකච්ඡා අර්බුදයක

    April 18, 2026

    “සතුරන්ට අමිහිරි පරාජයන් අත්කර දීමට නාවික හමුදාව සූදානම්” – ඉරානයේ නව උත්තරීතර නායක

    April 18, 2026

    කුණ්ඩසාලේට දින 15ක් තිස්සේ බීමට ජලය නෑ: මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

    April 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    බලශක්ති ඇමති ඉල්ලා අස්වූයේ පරීක්ෂණවලට සහාය ලබා දෙන්න නොවෙයි

    April 18, 2026

    අමෙරිකානු – ඉරාන ඊළඟ වටයේ සාකච්ඡා අර්බුදයක

    April 18, 2026

    “සතුරන්ට අමිහිරි පරාජයන් අත්කර දීමට නාවික හමුදාව සූදානම්” – ඉරානයේ නව උත්තරීතර නායක

    April 18, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.