Share Facebook Twitter LinkedIn Pinterest Email ඉන්දියාව හා සත්කාරකර ඔස්ටේලියානු කණ්ඩායම අතර සිඩ්නි හීදී පැවැවත් වු තුන්වන එක්දින තරඟයේදී විරාට් කෝලි, කුමාර සංගක්කාර පසු කරමින් එක්දින ක්‍රිකට් තරගවල දෙවනියට වැඩිම ලකුණුලාභී පිතිකරු බවට වුණා. සචින් තෙන්ඩුල්කාර් 18,456 විරාට් කෝලි 14,250 කුමාර් සංගක්කාර 14,234