Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    තමිල්නාඩුවේ දේශපාලන පෙරළිය ගැන අගමැති මෝදිගෙන් විශේෂ X සටහනක් : නිල ප්‍රතිඵලයටත් පෙර විජේගේ පක්ෂයට සුබ පතයි

    May 4, 2026

    විනය භාර ගුරුතුමිය වාර විභාගය ලියමින් සිටි සිසුන්ගේ කොණ්ඩෙ කපලා දෙමාපියන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි නීති පියවර ගැනීමටත් කටයුතු

    May 4, 2026

    නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් බම්බලපිටියේදී අත්අඩංගුවට

    May 4, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»තමිල්නාඩුවේ දේශපාලන පෙරළිය ගැන අගමැති මෝදිගෙන් විශේෂ X සටහනක් : නිල ප්‍රතිඵලයටත් පෙර විජේගේ පක්ෂයට සුබ පතයි
    උණුසුම් පුවත්

    තමිල්නාඩුවේ දේශපාලන පෙරළිය ගැන අගමැති මෝදිගෙන් විශේෂ X සටහනක් : නිල ප්‍රතිඵලයටත් පෙර විජේගේ පක්ෂයට සුබ පතයි

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 4, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේදී ආසන 100ක සීමාව අභිබවා යමින් ඉතිහාසගත ජයග්‍රහණයක් කරා ගමන් කරන සුපිරි නළු විජේ ප්‍රමුඛ ‘තමිලග වෙට්ට්‍රි කලගම්’ (TVK) පක්ෂයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සුබපැතුම් එක් කර තිබෙනවා.

    අග්‍රාමාත්‍යවරයා සිය නිල X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින්, TVK පක්ෂය මෙවර මැතිවරණයේදී පෙන්වූ සුවිශේෂී දස්කම් පිළිබඳව සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

    නිල මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමටත් පෙරම අග්‍රාමාත්‍යවරයා මෙලෙස සුබපැතුම් එක් කිරීම විශේෂත්වයක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

    එමෙන්ම, තමිල්නාඩු මැතිවරණයේදී NDA සන්ධානයට සහය දැක්වූ ඡන්දදායකයින්ට සිය කෘතඥතාව පළ කළ අග්‍රාමාත්‍යවරයා, තමිල්නාඩුවේ ප්‍රගතිය සහ ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් මධ්‍යම රජය උපරිමයෙන් කැපවන බව ද වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    විනය භාර ගුරුතුමිය වාර විභාගය ලියමින් සිටි සිසුන්ගේ කොණ්ඩෙ කපලා දෙමාපියන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි නීති පියවර ගැනීමටත් කටයුතු

    May 4, 2026

    නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් බම්බලපිටියේදී අත්අඩංගුවට

    May 4, 2026

    අමෙරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරානය කළ ප්‍රකාශ අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

    May 4, 2026

    තමිල්නාඩුවේ මහඇමති එම්.කේ ස්ටාලීන් මැතිවරණයෙන් පරාජයට පත්වෙයි 

    May 4, 2026

    අධිකරණයේ ස්වාධීනත්වයට රජය එල්ල කරන ප්‍රහාරය දැඩිව හෙළා දකිනවා -සර්වජන බලය

    May 4, 2026

    පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන්ට එරෙහි නඩුව අගෝස්තු 17 වැනි දා යළි කැඳවයි

    May 4, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    තමිල්නාඩුවේ දේශපාලන පෙරළිය ගැන අගමැති මෝදිගෙන් විශේෂ X සටහනක් : නිල ප්‍රතිඵලයටත් පෙර විජේගේ පක්ෂයට සුබ පතයි

    May 4, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේදී ආසන 100ක සීමාව අභිබවා යමින් ඉතිහාසගත ජයග්‍රහණයක් කරා ගමන් කරන සුපිරි…

    විනය භාර ගුරුතුමිය වාර විභාගය ලියමින් සිටි සිසුන්ගේ කොණ්ඩෙ කපලා දෙමාපියන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි නීති පියවර ගැනීමටත් කටයුතු

    May 4, 2026

    නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් බම්බලපිටියේදී අත්අඩංගුවට

    May 4, 2026

    අමෙරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරානය කළ ප්‍රකාශ අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

    May 4, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    තමිල්නාඩුවේ දේශපාලන පෙරළිය ගැන අගමැති මෝදිගෙන් විශේෂ X සටහනක් : නිල ප්‍රතිඵලයටත් පෙර විජේගේ පක්ෂයට සුබ පතයි

    May 4, 2026

    විනය භාර ගුරුතුමිය වාර විභාගය ලියමින් සිටි සිසුන්ගේ කොණ්ඩෙ කපලා දෙමාපියන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි නීති පියවර ගැනීමටත් කටයුතු

    May 4, 2026

    නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් බම්බලපිටියේදී අත්අඩංගුවට

    May 4, 2026

    අමෙරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරානය කළ ප්‍රකාශ අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

    May 4, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    තමිල්නාඩුවේ දේශපාලන පෙරළිය ගැන අගමැති මෝදිගෙන් විශේෂ X සටහනක් : නිල ප්‍රතිඵලයටත් පෙර විජේගේ පක්ෂයට සුබ පතයි

    May 4, 2026

    විනය භාර ගුරුතුමිය වාර විභාගය ලියමින් සිටි සිසුන්ගේ කොණ්ඩෙ කපලා දෙමාපියන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි නීති පියවර ගැනීමටත් කටයුතු

    May 4, 2026

    නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් බම්බලපිටියේදී අත්අඩංගුවට

    May 4, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.