Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    “තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිදුවෙයි..” – ජනපති 

    May 1, 2026

    අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයා සියදිවි හානි කරගෙන ඇති බව හෙළිවෙයි

    May 1, 2026

    ගාසා සහනාධාර නෞකා සමූහයේ සිටි මාධ්‍යවේදීන් තිදෙනෙකු පැහැර ගැනීම RSF සංවිධානය හෙළා දකී

    May 1, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»“තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිදුවෙයි..” – ජනපති 
    උණුසුම් පුවත්

    “තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිදුවෙයි..” – ජනපති 

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 1, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බලශක්ති ක්ෂේත්‍රයේ යම් අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මැයි රැලිය අමතමිනි.

    “බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයක් මතුවෙලා තිබෙනවා. ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යමින් තිබෙනවා. අදත් ඩීසල් ලීටරයක් 382ක් වෙනවා. ආණ්ඩුව විකුණන හැම තෙල් ලීටරයකම රුපියල් 100ක සහනාධාරයක් දෙනවා තෙල් සංස්ථාවටයි, අනිත් සමාගම්වලටයි. අදත් ඔබලා ෂෙඩ් එකෙන් ගන්න ඩීසල් ලීටරයක් 482ක් වෙනවා. හැබැයි ගහන්නේ 382කට. රුපියල් 100ක් දෙනවා ආණ්ඩුවෙන්. ජනතාව බලාගන්න ආණ්ඩුවක්.

    තාමත් තෙල් මිල ඉහළ යමින් තිබෙනවා. අපි රුපියල් කෝටි 6000ක් වෙන් කරලා මෙරට ජනතාවට අවශ්‍ය වන ඉන්ධන සහනාධාරය ලබා දෙන්න. වැඩ කරන ජනතාවගේ ආණ්ඩු එහෙමයි. හැබැයි තවත් මිල ඉහළ යනවා. තවත් කුඩා ප්‍රමාණයන්වල ඉන්ධන මිල ඉහළ දාන්න වෙයි. උපරිම ලෙස සහනාධාර දෙන්න කටයුතු කරනවා. බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයක් තියෙනවා. ගල්අඟුරු මිල ඉහළ ගොස් තිබෙනවා. ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙනවා. ජලාශවල ජලය යම් ප්‍රමාණයක අඩුවෙලා තියෙනවා. ඒ නිසා යම් මිල ඉහළ දැමීමක් සිදු කිරීමට සිදුවෙලා තියෙනවා. අපි තීරණයක් අරන් තිබෙනවා, විදුලි පාරිභෝගිකයන්ගේ සියයට 96කට කිසිදු මිල වැඩිවීමකින් තොරව සහානාධාරයක් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. අපි රුපියල් කෝටි 1500ක් ඒ වෙනුවෙන් වැය කරන්න තීරණය කරලා තියෙනවා.” 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයා සියදිවි හානි කරගෙන ඇති බව හෙළිවෙයි

    May 1, 2026

    ගාසා සහනාධාර නෞකා සමූහයේ සිටි මාධ්‍යවේදීන් තිදෙනෙකු පැහැර ගැනීම RSF සංවිධානය හෙළා දකී

    May 1, 2026

    දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාසගේ ගුණ සැමරේ

    May 1, 2026

    දිවංගත මාලිනී ෆොන්සේකාගේ ජන්ම දිනය සැමරේ. ගුරුකුල විදුහලේ ආදි සිසුන්ගෙන් උපහාර උත්සවයක්

    May 1, 2026

    අයිස් හා හෙරොයින් සමඟ 21 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

    May 1, 2026

    මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය: පශ්චාත් මරණ පරීක්ෂණය අද

    May 1, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    “තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිදුවෙයි..” – ජනපති 

    May 1, 2026

    බලශක්ති ක්ෂේත්‍රයේ යම් අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා…

    අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයා සියදිවි හානි කරගෙන ඇති බව හෙළිවෙයි

    May 1, 2026

    ගාසා සහනාධාර නෞකා සමූහයේ සිටි මාධ්‍යවේදීන් තිදෙනෙකු පැහැර ගැනීම RSF සංවිධානය හෙළා දකී

    May 1, 2026

    දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාසගේ ගුණ සැමරේ

    May 1, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    “තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිදුවෙයි..” – ජනපති 

    May 1, 2026

    අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයා සියදිවි හානි කරගෙන ඇති බව හෙළිවෙයි

    May 1, 2026

    ගාසා සහනාධාර නෞකා සමූහයේ සිටි මාධ්‍යවේදීන් තිදෙනෙකු පැහැර ගැනීම RSF සංවිධානය හෙළා දකී

    May 1, 2026

    දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාසගේ ගුණ සැමරේ

    May 1, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    “තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිදුවෙයි..” – ජනපති 

    May 1, 2026

    අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයා සියදිවි හානි කරගෙන ඇති බව හෙළිවෙයි

    May 1, 2026

    ගාසා සහනාධාර නෞකා සමූහයේ සිටි මාධ්‍යවේදීන් තිදෙනෙකු පැහැර ගැනීම RSF සංවිධානය හෙළා දකී

    May 1, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.