Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සෙව්වන්දිගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් අධිකරණයට ලබා දෙන්න නියෝග

    April 21, 2026

    ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දු – දකුණු කොරියානු නායකයෝ එකඟවෙති

    April 21, 2026

    රනිල්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනකු රහස් පොලිසියට කැඳවලා

    April 21, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දු – දකුණු කොරියානු නායකයෝ එකඟවෙති
    උණුසුම් පුවත්

    ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දු – දකුණු කොරියානු නායකයෝ එකඟවෙති

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 21, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාව සහ දකුණු කොරියානු ජනරජය අතර මූලෝපායික හවුල්කාරිත්වය ආරක්ෂක සහයෝගීතාව, ආර්ථික ආරක්ෂාව, කාර්මික සහයෝගීතාව සහ නැගී එන තාක්ෂණයන් කෙරෙහි අවධානය යොමු කරමින් සැලකිය යුතු ලෙස ශක්තිමත් කිරීමට දෙපාර්ශවය එකඟතාවකට පැමිණි තිබෙනවා.

    ඒ, දකුණු කොරියානු ජනාධිපති ලී ජේ-මියුන්ග්ගේ ඉන්දීය සංචාරයට සමගාමීව ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සිදු කළ ද්විපාර්ශවික සාකච්ඡා වටයේදීයි.

    නිදහස්, විවෘත සහ නීති මත පදනම් වූ ඉන්දු-පැසිෆික් කලාපයක් පිළිබඳ ඔවුන්ගේ පොදු දැක්ම මෙහිදී යළිත් තහවුරු කර තිබෙනවා.

    අවුරුදු අටකට පසු දකුණු කොරියානු ජනාධිපතිවරයෙකු ඉන්දියාවට පැමිණෙන පළමු අවස්ථාව සනිටුහන් කරමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දකුණු කොරියානු ජනාධිපති ලී සිය පළමු ඉන්දීය සංචාරය සඳහා සාදරයෙන් පිළිගනු ලැබුවා.

    එහිදී දෙරට අතර පවතින පොදු සාරධර්ම සහ ඉන්දු-පැසිෆික් කලාපය පිළිබඳ පොදු දැක්ම ඔහු අවධාරණය කළා.

    කලාපීය සහ ගෝලීය මූලෝපායික වර්ධනයන් පිළිබඳව සමීප සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ වැදගත්කම දෙපාර්ශවයම පෙන්වා දුන් අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පවතින ආයතනික සංවාද යාන්ත්‍රණයන් පුළුල් කිරීමට ද මෙහිදී එකඟ වී තිබෙනවා.

    ආරක්ෂක කර්මාන්ත සහයෝගීතා රාමු යටතේ සැලසුම් කර ඇති රැස්වීම් සහ විදේශ හා ආරක්ෂක නිලධාරීන් අතර උප ඇමති මට්ටමින් යෝජිත 2+2 සංවාදයක් ද මීට ඇතුළත්.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    සෙව්වන්දිගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් අධිකරණයට ලබා දෙන්න නියෝග

    April 21, 2026

    රනිල්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනකු රහස් පොලිසියට කැඳවලා

    April 21, 2026

    දින 343ක් යුද පෙරමුණේ යුක්‍රේනයේ මනුෂ්‍යබල හිඟය හෙළි කරයි

    April 21, 2026

    ”ලොව දරුණුතම බලශක්ති අර්බුදය අභියස” ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියෙන් අනතුරු ඇඟවීමක්

    April 21, 2026

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාද යාත්‍රාව

    April 21, 2026

    පාස්කු ප්‍රහාරයේ මතකයන් සිහිකරමින් කාදිනල් හිමිගෙන් යළි චෝදනා

    April 21, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    සෙව්වන්දිගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් අධිකරණයට ලබා දෙන්න නියෝග

    April 21, 2026

    ගනේමුල්ල සංජීව නමත්තා ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙනප්‍රශ්න කරනු ලබන ඉෂාරා…

    ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දු – දකුණු කොරියානු නායකයෝ එකඟවෙති

    April 21, 2026

    රනිල්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනකු රහස් පොලිසියට කැඳවලා

    April 21, 2026

    දින 343ක් යුද පෙරමුණේ යුක්‍රේනයේ මනුෂ්‍යබල හිඟය හෙළි කරයි

    April 21, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    සෙව්වන්දිගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් අධිකරණයට ලබා දෙන්න නියෝග

    April 21, 2026

    ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දු – දකුණු කොරියානු නායකයෝ එකඟවෙති

    April 21, 2026

    රනිල්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනකු රහස් පොලිසියට කැඳවලා

    April 21, 2026

    දින 343ක් යුද පෙරමුණේ යුක්‍රේනයේ මනුෂ්‍යබල හිඟය හෙළි කරයි

    April 21, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    සෙව්වන්දිගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් අධිකරණයට ලබා දෙන්න නියෝග

    April 21, 2026

    ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දු – දකුණු කොරියානු නායකයෝ එකඟවෙති

    April 21, 2026

    රනිල්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනකු රහස් පොලිසියට කැඳවලා

    April 21, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.