Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සෙව්වන්දිගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් අධිකරණයට ලබා දෙන්න නියෝග

    April 21, 2026

    ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දු – දකුණු කොරියානු නායකයෝ එකඟවෙති

    April 21, 2026

    රනිල්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනකු රහස් පොලිසියට කැඳවලා

    April 21, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»”ලොව දරුණුතම බලශක්ති අර්බුදය අභියස” ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියෙන් අනතුරු ඇඟවීමක්
    උණුසුම් පුවත්

    ”ලොව දරුණුතම බලශක්ති අර්බුදය අභියස” ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියෙන් අනතුරු ඇඟවීමක්

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 21, 2026Updated:April 21, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉරානය, අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම හේතුවෙන් ලෝකය මෙතෙක් මුහුණ දුන් දරුණුතම බලශක්ති අර්බුදය නිර්මාණය වෙමින් පවතින බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) ප්‍රධානියා පවසනවා.

    France Inter’ ගුවන් විදුලිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී බිරෝල් (Birol) පවසා සිටියේ, “මෙය සැබවින්ම ඉතිහාසයේ විශාලතම අර්බුදය” බවයි.

    ඔහු තවදුරටත් සඳහන් කළේ, “රුසියාව සමඟ ඇති වූ පෙට්‍රල් අර්බුදයේ සහ ගෑස් අර්බුදයේ බලපෑම් මෙයට එකතු වූ විට, මෙම අර්බුදය දැනටමත් දැවැන්ත වී ඇති” බවයි.

    මැදපෙරදිග යුද්ධය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධියේ මුහුදු ගමනාගමනය අඩාල වී ඇති අතර, එය ගෝලීය තෙල් සහ ද්‍රව ස්වභාවික වායු (LNG) සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කරන ප්‍රධාන මාර්ගයයි.

    යුරෝපයට රුසියානු ගෑස් සැපයුම නතර වීමට හේතු වූ රුසියානු-යුක්රේන යුද්ධයේ බලපෑම්වලට අමතරව මෙම නව ගැටුමද බලපා තිබෙනවා.

    ගෝලීය බලශක්ති වෙළඳපොළේ වත්මන් තත්ත්වය 1973, 1979 සහ 2022 වසරවල පැවති අර්බුද සියල්ලෙහි එකතුවට වඩා දරුණු බව තමන් විශ්වාස කරන බව බිරෝල් මෙම මස මුලදී ද ප්‍රකාශ කර තිබුණා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    සෙව්වන්දිගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් අධිකරණයට ලබා දෙන්න නියෝග

    April 21, 2026

    ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දු – දකුණු කොරියානු නායකයෝ එකඟවෙති

    April 21, 2026

    රනිල්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනකු රහස් පොලිසියට කැඳවලා

    April 21, 2026

    දින 343ක් යුද පෙරමුණේ යුක්‍රේනයේ මනුෂ්‍යබල හිඟය හෙළි කරයි

    April 21, 2026

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාද යාත්‍රාව

    April 21, 2026

    පාස්කු ප්‍රහාරයේ මතකයන් සිහිකරමින් කාදිනල් හිමිගෙන් යළි චෝදනා

    April 21, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    සෙව්වන්දිගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් අධිකරණයට ලබා දෙන්න නියෝග

    April 21, 2026

    ගනේමුල්ල සංජීව නමත්තා ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙනප්‍රශ්න කරනු ලබන ඉෂාරා…

    ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දු – දකුණු කොරියානු නායකයෝ එකඟවෙති

    April 21, 2026

    රනිල්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනකු රහස් පොලිසියට කැඳවලා

    April 21, 2026

    දින 343ක් යුද පෙරමුණේ යුක්‍රේනයේ මනුෂ්‍යබල හිඟය හෙළි කරයි

    April 21, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    සෙව්වන්දිගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් අධිකරණයට ලබා දෙන්න නියෝග

    April 21, 2026

    ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දු – දකුණු කොරියානු නායකයෝ එකඟවෙති

    April 21, 2026

    රනිල්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනකු රහස් පොලිසියට කැඳවලා

    April 21, 2026

    දින 343ක් යුද පෙරමුණේ යුක්‍රේනයේ මනුෂ්‍යබල හිඟය හෙළි කරයි

    April 21, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    සෙව්වන්දිගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් අධිකරණයට ලබා දෙන්න නියෝග

    April 21, 2026

    ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දු – දකුණු කොරියානු නායකයෝ එකඟවෙති

    April 21, 2026

    රනිල්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනකු රහස් පොලිසියට කැඳවලා

    April 21, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.