Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුසියානු තෙල් අලෙවියට අමෙරිකාවෙන් තවත් මසක සහනයක්

    April 18, 2026

    රතිඤ්ඤා ශබ්දය හේතුවෙන් වේදනාවට පත්තම සුරතල් සුනඛයින් වෙනුවෙන් හඬ නැගූ අසල්වැසියට ඉදලෙන් පහර දුන් සැකකරුට වැඩ වරදී

    April 18, 2026

    ‘පොඩි පැටී’ ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු කොස්ගොඩදී අත්අඩංගුවට

    April 18, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»යුද නෞකාවලට හෝමුස් සන්ධිය තහනම්: නාවික ගමනාගමනයට ඉරානයෙන් නව කොන්දේසි
    උණුසුම් පුවත්

    යුද නෞකාවලට හෝමුස් සන්ධිය තහනම්: නාවික ගමනාගමනයට ඉරානයෙන් නව කොන්දේසි

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 18, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා නෞකා ගමනාගමනය සිදුවිය යුතු ආකාරය පිළිබඳව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) නාවික විධානය විසින් නව කොන්දේසි මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    ඒ අනුව, එම මුහුදු සීමාව හරහා ගමන් කරන නෞකා සඳහා ඉරාන හමුදාවේ පූර්ව අවසරය ලබා ගැනීම අනිවාර්ය වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, ඕනෑම නෞකාවක ගමනාගමනය සඳහා අවසර දෙනු ලබන්නේ ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) නාවික අංශයේ අනුමැතිය මත පමණක් බවත්, විල් නෞකා සඳහා ගමනාගමනයට අවසර ලැබෙන අතර, ඒවා ඒ සඳහා විශේෂයෙන් නම් කරන ලද මුහුදු මාර්ගයක් ඔස්සේ පමණක් ගමන් කළ යුතු බවත් එම කොන්දේසි මාලාවේ සඳහන් බවයි.

    එමෙන්ම, යුද නෞකා සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම තවදුරටත් දැඩි ලෙස තහනම් කර තිබෙනවා.

    මෙම නව පියවරයන් ලෙබනන සටන් විරාමය ක්‍රියාත්මක කිරීමෙන් පසුව සහ යුධ පිටියේ ප්‍රකාශයට පත් කළ ‘නිහඬ කාලසීමාව’ පිළිබඳ එකඟතාවන්ට අනුකූලව ගනු ලැබූ තීරණ බව IRGC නාවික විධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

    මූලාශ්‍රය | අල්ජසීරා

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    රුසියානු තෙල් අලෙවියට අමෙරිකාවෙන් තවත් මසක සහනයක්

    April 18, 2026

    රතිඤ්ඤා ශබ්දය හේතුවෙන් වේදනාවට පත්තම සුරතල් සුනඛයින් වෙනුවෙන් හඬ නැගූ අසල්වැසියට ඉදලෙන් පහර දුන් සැකකරුට වැඩ වරදී

    April 18, 2026

    ‘පොඩි පැටී’ ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු කොස්ගොඩදී අත්අඩංගුවට

    April 18, 2026

    හෝමුස් විවෘත කිරීමත් සමග ලෝක බොරතෙල් මිලත් පහළට

    April 18, 2026

    කරන්දෙණියේ සුද්දාගේ සොහොයුරා රාජු මෙරටට රැගෙන එයි

    April 18, 2026

    කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් රාජපක්ෂ

    April 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    රුසියානු තෙල් අලෙවියට අමෙරිකාවෙන් තවත් මසක සහනයක්

    April 18, 2026

    මුහුදේ ප්‍රවාහනය වෙමින් තිබෙන රුසියානු තෙල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අමෙරිකාව තවත් මසක…

    රතිඤ්ඤා ශබ්දය හේතුවෙන් වේදනාවට පත්තම සුරතල් සුනඛයින් වෙනුවෙන් හඬ නැගූ අසල්වැසියට ඉදලෙන් පහර දුන් සැකකරුට වැඩ වරදී

    April 18, 2026

    ‘පොඩි පැටී’ ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු කොස්ගොඩදී අත්අඩංගුවට

    April 18, 2026

    හෝමුස් විවෘත කිරීමත් සමග ලෝක බොරතෙල් මිලත් පහළට

    April 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    රුසියානු තෙල් අලෙවියට අමෙරිකාවෙන් තවත් මසක සහනයක්

    April 18, 2026

    රතිඤ්ඤා ශබ්දය හේතුවෙන් වේදනාවට පත්තම සුරතල් සුනඛයින් වෙනුවෙන් හඬ නැගූ අසල්වැසියට ඉදලෙන් පහර දුන් සැකකරුට වැඩ වරදී

    April 18, 2026

    ‘පොඩි පැටී’ ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු කොස්ගොඩදී අත්අඩංගුවට

    April 18, 2026

    හෝමුස් විවෘත කිරීමත් සමග ලෝක බොරතෙල් මිලත් පහළට

    April 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    රුසියානු තෙල් අලෙවියට අමෙරිකාවෙන් තවත් මසක සහනයක්

    April 18, 2026

    රතිඤ්ඤා ශබ්දය හේතුවෙන් වේදනාවට පත්තම සුරතල් සුනඛයින් වෙනුවෙන් හඬ නැගූ අසල්වැසියට ඉදලෙන් පහර දුන් සැකකරුට වැඩ වරදී

    April 18, 2026

    ‘පොඩි පැටී’ ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු කොස්ගොඩදී අත්අඩංගුවට

    April 18, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.